කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Thiyanawa ban.. mop kottayak genawe 12500.. eka thibb 19000.. urea thibbe 11000 wage adu wela da danne nah..

    පොල් පොහොර කියලා වෙනම ගන්න තියෙනව නේද යූරියා , ඩොලමයිට් , පොටෑෂ්, පොස්පේට් කලවම් කරලා හදපු?



    තියෙනවා. පට්ට ගණන්

    කීයක් වෙනවද? ගන්නකොට ගස් දෙක තුනකට දාන්න වගේ පොඩි ප්‍රමාණයක් දෙනවද?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්‍රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.
    පොල් ගහේ ඔය කරටිය හීන් වෙන හරියෙන් කපල දාල අංකුර බද්දයක් කරපන් මචන්. ඔන්න පින්තුරෙකුත් දැම්ම. :cool::cool:

    download.jpg
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    පොල් පොහොර කියලා වෙනම ගන්න තියෙනව නේද යූරියා , ඩොලමයිට් , පොටෑෂ්, පොස්පේට් කලවම් කරලා හදපු?





    කීයක් වෙනවද? ගන්නකොට ගස් දෙක තුනකට දාන්න වගේ පොඩි ප්‍රමාණයක් දෙනවද?
    Thiyanawa .. ypm - young, apm - adult..
    Eken 3.5kg wath danna ona ne.. ganan ban.. man karanne kukul pohora hari , elu pohora dala, erp, mop, dolomite danawa
     
    • Like
    Reactions: EKGuest

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,988
    113
    Mother Earth
    umbawa andala.. 50 kg ekak ganna epai 14000 deela., umba gahakata dame 1 kg ekak da
    නෑ බන් පෝර ගණන් ගිය කාලෙ අපි ගත්තෙ. කියන්න බෑ බන් රවට්ටන්නත් ඇති. කරන්න දෙයක් නෑ. :growl:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    නෑ බන් පෝර ගණන් ගිය කාලෙ අපි ගත්තෙ. කියන්න බෑ බන් රවට්ටන්නත් ඇති. කරන්න දෙයක් නෑ. :growl:
    umeby gas 4 ne thiyenne.. eeelanga ta daddi, yaramila complex eka dapan, 1 kg hondatama athi, rs 900 da wenne.,, ara magul walata wada supiri... puluwan nam 500g masa 6 danna.. :) :)
     
    • Love
    Reactions: Candid-B