කොපි කරන්න එපා ඕ..යී....🙈🙈🤣🤣

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඇයි ලපයා පච කියන්නෙම නැද්ද?
    මටත් හිතෙනව බං මේ ගෑනියි නලින් හේවයියයි හින්ද තමා ලපයගෙ ආණ්ඩුව පච වෙන තරමක් පච වෙන්නෙ
    ඔක්කොම උන් පචනෙ කෙලින්නේ.

    ඇප නැතුව ණය දෙන බැංකුවක් හදනවා කිව්වා. උපාධිදාරින් ගේ රැකියා ප්‍රශ්නය විසදනවා කිව්ව. බලේට පත් උන ගමන්imf එකෙන් අයින් වෙනවා කිව්ව..

    එක පෑන් පාරෙන් විසදනවා කියලා කියපු බොරු ඕනි තරම් තියනවා බන්. හැම එකාම බොරුනෙ කියන්නේ.