කොපි කරන්න බැරි PDF අකුරු ගැන
පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ ත්රඩේ එක දැම්මේ...
කස්ටිය දැකලා ඇතිනේ සමහර PDF වල තියෙන අකුරු Select කරාට කොපි කරන්න බෑ.
ඉතින් කව්රු හරි මේවා කොපි කරන හැටි දන්නවනම් කියලා දෙනවද?
එහෙම ක්රමයක් තියෙනවනම් හැහෝටම ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා