කොපි කරන්න බැරි PDF අකුරු ගැන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොපි කරන්න බැරි PDF අකුරු ගැන

    පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ ත්රඩේ එක දැම්මේ...
    කස්ටිය දැකලා ඇතිනේ සමහර PDF වල තියෙන අකුරු Select කරාට කොපි කරන්න බෑ.
    ඉතින් කව්රු හරි මේවා කොපි කරන හැටි දන්නවනම් කියලා දෙනවද?
    එහෙම ක්‍රමයක් තියෙනවනම් හැහෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බන්චි පුතා;15195089 said:
    abbey find reader soft eka use karapan patta api use kara ebook seen ekakata 100% accuracy ekak thiyenawa english walata, sinhala ewanam ba.

    ela Machan Thanks.. sinhala ewa puluwan software ekak hoyaganna nath waida machan.
     

    Similar threads