කොපි කරන්න බැරී වෙන්න සිඩි ගහන්නේ කොමහොමද copy protecd dvd

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    කොපි කරන්න බැරී වෙන්න සිඩි ගහන්නේ කොමහොමද?
    සමහර එන්නේ ප්ලේ කරන්න විතරයි පුළුවන් කොම්පුටර් එකට කොපි කරන්න බැරී ,අන්න එහෙම හදන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද? දන්නවනම් කියන්න
     
    • Like
    Reactions: castellain

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    play කරන්ඩ පුළුවන් නම් අනිවාර්යෙන්ම කොපි කරන්ඩ පුළුවන්,
    copy protecd dvd කියන්නේ නිකන් ethical සීන් එකක්
     
    • Like
    Reactions: djtwinz

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,496
    113
    Whatever the digital content you place on a DVD can be taken off. Hence there's no guaranteed absolute protection.
    However, there are programs like Patronus (from Fortium), CopyLock (Microboards) etc - there are many others - these will protect you from 100 odd commonly used copying programs.
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    Thamath DVD use karanawada bn? mama DVD ekak dakke na dan 2-3yrs.
    ow ban. video dvd wagak kara player wala dala balanna

    :love:

    Whatever the digital content you place on a DVD can be taken off. Hence there's no guaranteed absolute protection.
    However, there are programs like Patronus (from Fortium), CopyLock (Microboards) etc - there are many others - these will protect you from 100 odd commonly used copying programs.
    ehema programe ekka link ekk diyanko
    Nero එකේ අවා නේ එහෙම.
    mona version ekada ban mata set une na ne
    All the protections are cracked with various methods.
    eka hari .e unata lesiyen copy karanna ba ne nikan dvd wage.kattak kalane copy karanna one .api mahansi wela video ekak edit karala dunnama anith un copy gahala wikunawath ekka.
    Ehema puluwannam mulinma gahanne Microsoft karaya ban
    :lol::lol::lol::love:
    :angry::P:baffled::love::love:
    play කරන්ඩ පුළුවන් නම් අනිවාර්යෙන්ම කොපි කරන්ඩ පුළුවන්,
    copy protecd dvd කියන්නේ නිකන් ethical සීන් එකක්
    e unataban lesiyan copy karanna ba ne.ripp karanan software kk harie ganna tikk hari danna ekekne ehema karanne.lesiyen copy karanna bari wenai one
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    Copy protected gahuwath ganna eka gannava. math 2009 - 2010 kale copy protected cd wla Songs, Data copy karagaththa. gaththa widihanam dan mathaka na.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඉස්සර CD වලට කරන්න පුලුවන්. මම කරල තියෙනව. ඒ කාලෙ 1998 වගේ කාලවල Yamaha SCSI CD-RW Drive තිබුන. ඒ රයිටර්ස් වලට පුලුවන් ට්‍රැක් 100කට වඩා ඇඩ් කරන්න. මම කරන්නෙ. 1ක ඩේට ට්‍රැක් එකයි තව ෆේක් ට්‍රැක් 100ක් ඇඩ් කරනව. අන්තිමට තත්පර 5ක Audio ට්‍රැක් එකක් ඇඩ් කරනව. CD එක බර්න් කරාට පස්සෙ. ලොකෙ තියෙන කිසිම CD ROM එකකට බෑ ඩිස්ක් ඉමේජ් ගහන්න. මැනුවලි ඩේට ටික කොපි කරන්න පුලුවන්. එහෙම කොපි කරන එකත් මම නතරකලා. සොෆ්ට්වෙයා එකේ ෆයිල් සයිස් එක 10GB පෙන්නන විදියට edit කරල. ඒ කාලෙ ගොඩක් උන්ට තිබුනෙ 6.4GB HDD 😜

    දැන් ඉතින් මේ සේරම කටුගෙදරනෙ බන්. මොන *** ද CD / DVD යූස් කරන්නෙ.
     
    anna oya seen eka thamai.baluwama pennen loku gb ganak copy karanna ba eka.man dakala thiyenwa.dan naddaban hoyaganna software ekk
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    Diskcryptor කියලා පොඩි software එකක් තියෙනවා,හැබැයි ඒකෙන් වෙන්නේ මුලු cd එකම encrypt කරන එක.