කොපි_කෑට්_ගී

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mama B n S lata issara godak asa kala ( skl yana kale) eth passe unge hora copy ahu wunama mata unwa epa wuna ...

    1 Wasanthaye - original audio track availble ine ULEAD Video sample audio file
    2) Ea
    3) Sawan
    4)Nethra
    5) Prety woman
    5) Ape gam gode wele owite - ( Ar Rahmen ge song ekak thiyenwa mekata )
    6) Sarage sigina andakare - mekata tamil song ekak thiyenwa
    7) Lanka matha

    man nodanna thawa ewath ethi :P
     
    • Like
    Reactions: nadimal

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mama B n S lata issara godak asa kala ( skl yana kale) eth passe unge hora copy ahu wunama mata unwa epa wuna ...

    1 Wasanthaye - original audio track availble ine ULEAD Video sample audio file
    2) Ea
    3) Sawan
    4)Nethra
    5) Prety woman
    5) Ape gam gode wele owite - ( Ar Rahmen ge song ekak thiyenwa mekata )
    6) Sarage sigina andakare - mekata tamil song ekak thiyenwa
    7) Lanka matha

    man nodanna thawa ewath ethi :P
    yep machan math hituwe mun hondai kiyala eth munge okkoma copy samahara ewa songs wala melody codes aran dala okun gawama hitapu ara sachith peries kiyana kena porath godak rahmange songs copy gahanne uge govi geethaya rahmange chinnamma chilkamma kiyana songs ekama tikak wenas karala ahala balapan
     
    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    කොපි කෑට් කෑට්:P

    එක ගෑන ඉතින් වෙනම කියන්න ඔන නෑ නේ.අපි ඉතින් පොඩි කාලේ ඉදන්ම දන්න දේනේ.මේතන පෙන්වන්න යන්නේ අපි හෑමොම දන්න තවත් එක් කොපි කිරිමක් ගෑන,ඒ තමයි සින්දු කොපි කිරිම.මේ කොපි කිරිම් එක එක විඩියට වෙනවා.සමහර වෙලාවට ගීතයේ තාලය,ගීතයේ වීඩිඔ එක,ගීතයේ කොටසක්.සංගීත කෑල්ලක් එවගේ එව්වා.
    මේතන පෙන්වන්න යන්නේ එ වගේ ගීතටිකක්

    කොපිය ------------------------------------------------------------------------------------------ ඔරිජිනල් එක

    චින්ති නාරි(නීල දෙනුවන් )
    music beat එකක් තමයි අරන් තියෙන්නේ​

    ARASH feat SHAGGY DONYA

    Good Morning Mala - Asanka Sahabandu

    Pitbull - Bon Bon​

    Hina thataketa-Chillie

    Om Shanti Om (Dard-E-Disco)​

    Sanda Langa - Manjula Pushpakumara

    Kadhal Vaithu song - Deepavali​

    Jennifer Lopez - On The Floor ft. Pitbull

    The Lambada​

    Mathudaka - Jalinda

    ARASH feat Helena "Pure Love"​

    Kia muje pyar hai hindi (movie song woh lamhe)

    Indonesian Song Peterpan's - Tak Bisakah

    Janeman Song

    when you say nothing at all- Ronan Keating​

    Oba Dakimin Chillie

    Because I'm a girl - J-entercom - Kiss​

    මේ වගේ ගීත ගොඩක් තියෙනවා.ඉස්සරහට තව අහුවෙන එවා දන්නම්

    උබලත් දන්න මේ වගේ සිංදු තියෙනවනම් මේ ත්‍රේඩ් එකේ පොස්ට් කරමු​
    http://www.youtube.com/watch?v=xnj9uRGQFiE menne mekat temil move son akak
     
    http://www.youtube.com/watch?v=wn_DCk21nHg menna temil song aka

    http://www.youtube.com/watch?v=xnj9uRGQFiE menna sinhala aka
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    mama B n S lata issara godak asa kala ( skl yana kale) eth passe unge hora copy ahu wunama mata unwa epa wuna ...

    1 Wasanthaye - original audio track availble ine ULEAD Video sample audio file
    2) Ea
    3) Sawan
    4)Nethra
    5) Prety woman
    5) Ape gam gode wele owite - ( Ar Rahmen ge song ekak thiyenwa mekata )
    6) Sarage sigina andakare - mekata tamil song ekak thiyenwa
    7) Lanka matha

    man nodanna thawa ewath ethi :P

    balan giyama okkoma copiyo ban
    elazz
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    මෙන්න කොපිය.. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම හින්දියට නගනවා. දන්න විදිහට දෙමළ ෆිල්ම් එක කරපු අධ්‍යක්ෂකමයි මේකත් කරන්නේ.

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    meka nam maxxa video eka..... mara story ekak thiyenne.. mekata ekak nam lankawe copy karanna baa, oya chillie'ge video eka laginwath thiyanna ba...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මචන්ල මට මේක ඊයෙ මීටර් උනේ හින්දි සෝන්ග් එකක් අහද්දි :yes:....... මේදෙකේ මොකක් හරි සමානකමක් තියෙනව වගේ :dull: ....... පොඩ්ඩක් චෙක් කරල බලන්නකො :rofl::rofl::rofl:

    HINDI VERSION

    SINHALA VERSION

    11.gif
    11.gif