කොබෙයිගනේ හා රස්නායකපුරටත් ඇඳිරි නීතිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දුම්මලසූරියෙන් මරාගෙන මැරෙන එකෙක් අල්ලා ගෙන ඇත. ඌ සමග තව සම්භ්හන්ද 10 විතර අත්තඩංගුවට ගෙන ඇත. 4 කට ඇප දී ඇත. පැහැදිලි ලෙසම නීතිය පිළිබඳව ජනතා විශ්වාසයක් නැති අතර, ජනතාව විවිධ ක්‍රියාමාර්ග මගින් ආරවුල් ඇති වෙලා. අවි ආයුධ විශාල ප්‍රමාණයක් කරඹලන් ඔය ට දමා ඇත. අධික ඉස්ලාමීය ජනගහනයක් කුලියාපිටිය නගරය ආශ්‍රිතව ජීවත් වේ. පාරම්පරික ගම්මාන පිටින් අල්ලාගෙන ඇත.

    :sorry:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මේ වෙලාවෙ පල්ලි වලට, ගෙවල්වලට ගහන එකනම් අමුම අමු මෝඩ වැඩක්. ආන්ඩුවනම් හරි හැපී ඇති ඕව කරනවට
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ වෙලාවෙ පල්ලි වලට, ගෙවල්වලට ගහන එකනම් අමුම අමු මෝඩ වැඩක්. ආන්ඩුවනම් හරි හැපී ඇති ඕව කරනවට

    පොනිල් බලාගෙන ඉන්නේ ගහනකම්.වන්දි ගෙවන්න.