දුම්මලසූරියෙන් මරාගෙන මැරෙන එකෙක් අල්ලා ගෙන ඇත. ඌ සමග තව සම්භ්හන්ද 10 විතර අත්තඩංගුවට ගෙන ඇත. 4 කට ඇප දී ඇත. පැහැදිලි ලෙසම නීතිය පිළිබඳව ජනතා විශ්වාසයක් නැති අතර, ජනතාව විවිධ ක්රියාමාර්ග මගින් ආරවුල් ඇති වෙලා. අවි ආයුධ විශාල ප්රමාණයක් කරඹලන් ඔය ට දමා ඇත. අධික ඉස්ලාමීය ජනගහනයක් කුලියාපිටිය නගරය ආශ්රිතව ජීවත් වේ. පාරම්පරික ගම්මාන පිටින් අල්ලාගෙන ඇත.

