කොමඩ් වල

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    betta vareddi kahapan etha kotavath hariyai da danna man nam karanne bettath ekka puka hodama shower eka vage eka allanava saddeta poddak shape eth betta vatunata passe vathura return pukata vedana ekanam aul. epama karapu de betta puke mailaka ellila thiyana eka athin ain karanna ona betta allala
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..
    මටත් ඔය ලෙඩේ තිබ්බා බන් කාලයක්... ඉස්සර අපේ ගෙදර තිබ්බේ පෝච්චියක්.. පොඩි කාලේ ඉඳන් ඕකට ගිහින් පුරුදු ඒක.. ලෝකේ කොහේ ගියත් මට ඒ කක්කුස්සිය තරම් සෙට් වෙන්නේ නෑ එකක්වත්.. දවස් ගානක් හරි බොක තද කරන් එනවා ගෙදරම බාන්න...:love:

    දවසක් ඕකේ වැඩේ ඉවරවෙලා නැගිටින්න හදන කොට නැගිටින්න බෑ කියපන්කෝ.. දණහිසේ එනවා මාර වේදනාවක්.. මට දැන් කෑ ගහලා කියන්නත් බෑ.. දොර ඇර ගන්නත් බෑ... පස්සේ මොනවා කරන්නද එහෙම්ම ඉස්සරහට නැමිලා බිම දිගේ බඩ ගාගෙන දොර ලඟට ආවා... එදායින් පස්සේ කොමඩ් එකේ යන්නේ.. ඒ ගියත් බොක යන්නේ නෑ.. නිකන් මොකද්ද වගේ.. පස්සේ කොමඩ් එක උඩ නැගලා පෝච්චියේ ඉන්නවා වගේ හිටියා..:rofl: ඒක සෙට් වෙන්නේ නෑ.. ඔය කාලේ දැක්කා මූණූපොතේ එකෙක් එහෙම ඉඳලා කොමඩ් එක කඩාගෙන වැටිලා උගේ කලවා කපලා ගිහින් සෙරමික් එකට.. එදායින් පස්සේ අමාරුවෙන් හරි පස්ස තියලා වැඩේට පුරුදු උනා.. දැන් නම් කිසී අවුලක් නෑ.. දෙයියන්ගේ පිහිටයි ඕන තැනක බොක යනවා... :love:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324

    khmada bn purudu une
    mata yanne na bn oke wadi unata position eka awul nisa
    bageta gya wage yanne
    manasika wadayak eka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    images

    :D:D:D:D:D

    khmada bn purudu une
    mata yanne na bn oke wadi unata position eka awul nisa
    bageta gya wage yanne
    manasika wadayak eka
    oya position ekedi bn anus eka block wenawaa.
    menna me wage
    sitting-vs-squatting-on-toilet_large.gif

    solution1 tamaa me wage stool ekak use krana1.
    yna yna thena bag eke daagena aragena yaman. ethakota ube prasne wisadei:P:P:P
    1599113951561.jpeg
    sddefault.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..
    ඊය යකෝ තොපිල නම්. ඉඳගෙන කරන එක ටිකක් පිලිවෙලයිනෙ බන්ස්ල, බිමට නැමිල කරනවට වඩා. හැබැයි දනහිස් වලටයි කොන්දටයි හොඳ එක්සර්සයිස් එකක්.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    බොක පොල්ලේ ආරම්භක ප්‍රවෙගය වැඩී නම් රතින්නා දැම්මත් සද්දේ ඇහෙනවා. කොමඩ් තිබුනට ටොයිලට් පෙපර් තියෙන්නෙ කීයෙන් කීදෙනා ගාවද. තියෙන එකම ප්‍රායොගික විසදුම තමා අතට රීලා හිමීට වලට දාන එක
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බොක පොල්ලේ ආරම්භක ප්‍රවෙගය වැඩී නම් රතින්නා දැම්මත් සද්දේ ඇහෙනවා. කොමඩ් තිබුනට ටොයිලට් පෙපර් තියෙන්නෙ කීයෙන් කීදෙනා ගාවද. තියෙන එකම ප්‍රායොගික විසදුම තමා අතට රීලා හිමීට වලට දාන එක

    දැට්ස් මා බෝයි :P :yes::sorry::rolleyes::cool::rofl::lol::D

    තෙඩ් closed :D
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,746
    113
    අම්බකිස්ස
    මගේ අත් දැකීමට අනුව නන් ලැට් එක ඉදගෙන රීලා නැකිටින කොට එන සැහැල්ලූ ෆීලින්ග් එකෙන් බාගයක් විතර තමයි කොමඩ් එකේ රීලා නැකිට්ටම එන්නේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,409
    113
    කොමඩ්වලට යද්දි වැටෙන සද්දෙ ඇහෙනවා නෙ. පට්ට චා නෙ බං☹☹
    යාළුවෙක්ගෙ ඇනෙක්ස් එකට ගියා. ඒකෙ පහළ තට්ටුවේ දෙකට බෙදලා පවුල් දෙකක් ඉන්නෙ.
    අම්මයි දුවයි පුතයි එක පවුලක් අරූයි කෙල්ලයි එක පවුලක්.
    අරුන්ගෙ කොමඩ් එකේ සද්දෙ ඇහෙනවා මීටර් වෙලා මට අද ඕක හිතුනෙ. ෆ්ලෂ් කරන සද්දෙ නෙමෙයි. චූ සද්දෙත් කමක් නෑ කියපන්කො.ඒත් බොක සද්දෙ😞😞 ඒකට විසදුමක් නැද්ද බං.

    බෙට්ට තොගෙ ඔලුවට වැටෙන්නෙ නෑ නෙ ......
     
    • Dislike
    Reactions: george boolean