කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    :lol: මම පොඩි එකා කාලේ උඩ නැගලා වැඩේ කරලා තියනවා. මම හිතුවා මේ යකුකු මොකට මේක උඩින් හදලද දන්නෙ නෑ කියලා :lol::lol::lol::lol:

    හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව ගෙදර එනකන් :D

    mona jathiye un da ban meke inne :confused::eek:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Thawa tip ekak.. ida ganna kalin commode eka athulatath toilet paper kallak dapan.. ethakota wathura agata wadinne na 😋 Therunane kiyapu de..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව ගෙදර එනකන් :D

    මාත් එහෙම තමයි බන්.
    පොඩි කාලේ කිසි අව්ලක් නැතුව දවස් 3 4ක් උනත් ඉන්න පුළුවන් ඉවසගෙන
    :lol::lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගයාන් ලක්මාල්;21657798 said:
    Niyama post eka. Thanks. Rep dunna.
    thanks
    මාත් එහෙම තමයි බන්.
    පොඩි කාලේ කිසි අව්ලක් නැතුව දවස් 3 4ක් උනත් ඉන්න පුළුවන් ඉවසගෙන
    :lol::lol:
    aniwa....
    සමහර ඒවගේ උණුවතුරු, එනවා බලාගන ඇරපං.:sorry::sorry:

    කුට්ටම හමයයි බලාගෙන :(:(
    :yes::shocked::(

    wenasma thread ekak

    thanks
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔක්කොම දන්නවා ඒත් බෙට්ට වැටෙද්දි කොමඩ් එකේ තියෙන වතුර ඔක්කොම පස්සට විසි වෙන එකට මොකද කරන්නේ. එපාම වෙන වැඩේ තමයි ඒක