වෙනස් කරපන් මේක. මේක මහා සවුත්තුම වැඩක්. කොලේ දාන්න තැනක් නැත්නම් තියෙන තැනකට ගිහින් දාන්නයි ඕනේ.
step 6
හෝදලා ඉවර උනාට පස්සේ නැගිටලා දුවන්න යන්නෙ නැතුව ඔය තියන ටොයිලට් පේපර් රෝලෙන් ටිෂූ කෑල්ලක් ඉරාගන පස්ස පිහදාගනිං. ඒකත් කොමඩ් එකටම දාපං. දැන් ඉතිං ඔය ඉදගන හිටියා ඇති නැගිටපං. නැගිටලා commode seat එකේ ටිෂු දාලා තියනව නම් ඒවත් කොමඩ් එකට දාපං. දාලා flush කරපං.
උඹ දාපු ඔක්කොම ටික flush කරාම යන්නේ නැත්තංඔව් ඔව් බෙටිත් ඇතුලුව. flush කරන ගමන් කොමඩ් එකේ ඉස්සරහා පැත්තට bidet shower එකෙන් වතුර පාරක් අල්ලපං. නැත්තං බාල්දියක් තියනව නම් එකෙන් වතුර එකක් දාන ගමන් flush කරපං. වැඩේ ඉවරයි.

ගොඩක් වැදගත් උපදෙස් ටිකක් මාතියා.. අපෝ අපේ උන් ඕව දැනගත්තට පිළිපදින්නේ නැති එකයි අවුල.. මෝය කට කඩන් යනවා වගේ රීල එහෙමම තියල එනවා![]()
වෙනස් කරපන් මේක. මේක මහා සවුත්තුම වැඩක්. කොලේ දාන්න තැනක් නැත්නම් තියෙන තැනකට ගිහින් දාන්නයි ඕනේ.
ෆ්ලශ් කරන්න එපා කොල කෑලි
thread eka hondayi
මුශ්ලීම් අපිලට විතරයි අල්ල චෑන්ස් යෙක දීල තියෙන්නේ![]()
අපට නෝ චාන්ස්Wisthara tika nam hodai. etha ochara natanda one na ne ban. ape wala toilet wala.
podi kaale owa dan nathiwa betta dala ammata kiyanawa gihin flush karanna kiyala![]()

