ඔක්කොම දන්නවා ඒත් බෙට්ට වැටෙද්දි කොමඩ් එකේ තියෙන වතුර ඔක්කොම පස්සට විසි වෙන එකට මොකද කරන්නේ. එපාම වෙන වැඩේ තමයි ඒක
මේ වැඩේ කරන්න.
Thawa tip ekak.. ida ganna kalin commode eka athulatath toilet paper kallak dapan.. ethakota wathura agata wadinne naTherunane kiyapu de..
ela
ලොකුම අව්ල බං මිනිස්සු හරියට පාවිච්චි කරන්න දන්නෙ නෑ. මම වැඩකරන තැන එව්න් බාත්රූම් පාවිච්චි කරලා තියන විදිහ නිසාම තමයි මම මේ ත්රෙඩ් එක දැම්මේ. මොකද ගොඩක් එව්න් ගිහින් ආවට පස්සේ තව එකෙකුට හිරිකිතයක් නැතුව යන්න බෑ. පිටිං පේන්න පොෂ් වගේ ඉන්නවා. එව්නාට බාත්රූම් එක වත් හරියට පාවිච්චි කරන්නෙ නෑ