කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔක්කොම දන්නවා ඒත් බෙට්ට වැටෙද්දි කොමඩ් එකේ තියෙන වතුර ඔක්කොම පස්සට විසි වෙන එකට මොකද කරන්නේ. එපාම වෙන වැඩේ තමයි ඒක

    මේ වැඩේ කරන්න.
    Thawa tip ekak.. ida ganna kalin commode eka athulatath toilet paper kallak dapan.. ethakota wathura agata wadinne na 😋 Therunane kiyapu de..
     
    • Like
    Reactions: rm1980

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ලංකාවේ පබ්ලික් toilet වල bidet shower වලයි bidet වලයි මොන ජරාවක් ඇතිද.හැමෝම හරියට පාවිච්චි කරන්නේ නෑනේ. හැබැයි ගොඩක් තැන්වල නෑ බකට් එකකින් වතුර දා ගන්න තියෙන්නේ.මටනම් පබ්ලික් toilets යන්න අප්පිරියයි ඒවාට යන්නේ බැරිම උනොත් විතරයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලංකාවේ පබ්ලික් toilet වල bidet shower වලයි bidet වලයි මොන ජරාවක් ඇතිද.හැමෝම හරියට පාවිච්චි කරන්නේ නෑනේ. හැබැයි ගොඩක් තැන්වල නෑ බකට් එකකින් වතුර දා ගන්න තියෙන්නේ.මටනම් පබ්ලික් toilets යන්න අප්පිරියයි ඒවාට යන්නේ බැරිම උනොත් විතරයි

    මාත් බං. සමහර හෝටල් වලවත් හරියට ක්ලීන් කරන්නෙ නෑ :nerd: ලොකුම අව්ල බං මිනිස්සු හරියට පාවිච්චි කරන්න දන්නෙ නෑ. මම වැඩකරන තැන එව්න් බාත්රූම් පාවිච්චි කරලා තියන විදිහ නිසාම තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොකද ගොඩක් එව්න් ගිහින් ආවට පස්සේ තව එකෙකුට හිරිකිතයක් නැතුව යන්න බෑ. පිටිං පේන්න පොෂ් වගේ ඉන්නවා. එව්නාට බාත්රූම් එක වත් හරියට පාවිච්චි කරන්නෙ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මාත් බං. සමහර හෝටල් වලවත් හරියට ක්ලීන් කරන්නෙ නෑ :nerd: ලොකුම අව්ල බං මිනිස්සු හරියට පාවිච්චි කරන්න දන්නෙ නෑ. මම වැඩකරන තැන එව්න් බාත්රූම් පාවිච්චි කරලා තියන විදිහ නිසාම තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොකද ගොඩක් එව්න් ගිහින් ආවට පස්සේ තව එකෙකුට හිරිකිතයක් නැතුව යන්න බෑ. පිටිං පේන්න පොෂ් වගේ ඉන්නවා. එව්නාට බාත්රූම් එක වත් හරියට පාවිච්චි කරන්නෙ නෑ

    ඔය පොශ් කියලා කියා ගන්න උන් උඹගේ මේ ත්‍රෙඩ් එකටත් බනී. ඒත් මේ වගේ දේවල් වලින්වත් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. පිට රටවල් වලනම් මම අහලා තියෙනවා ඉස්කෝල වලත් මේ දේවල් උගන්නනවලු primary classes වල.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    me inne founder :D

    28b46a01ee620e2f26fc17cc79dcdd22.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    ඔය පොශ් කියලා කියා ගන්න උන් උඹගේ මේ ත්‍රෙඩ් එකටත් බනී. ඒත් මේ වගේ දේවල් වලින්වත් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. පිට රටවල් වලනම් මම අහලා තියෙනවා ඉස්කෝල වලත් මේ දේවල් උගන්නනවලු primary classes වල.

    ඔව් බන්. ගොඩක් මිනිස්සු පොෂ් වෙන්නේ මතුපිටින් උඩට පේන්න විතරයි. උංගේ අභ්‍යන්තරයෙන් පොෂ් නෑ. ඇත්තටම මිනිස්සු අභ්‍යන්තරයේ ඉදලා පොෂ් වෙනව නම් කොච්චර දෙයක්ද. එහෙනම් ට්‍රිප් ගිහිල්ලා හැම තැනම පොලිතින් කෑලි දාන එකක් නෑ, පාරේ කුණු දාන්නෙ නෑ. චුයින්ගම් තැන තැන අලවන්නෙ නෑ, බාත්රූම් පිලිවෙලකට පාවිච්චි කරයි. අපේ එව්න් වැඩි හරියක් පොෂ් වෙන්නේ ඉන්දියන් කාරයෝ වගේ ඒකයි අව්ල. පිටින් ඕපේ යටින් ගූ ගොඩවල්.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව