






මම පොඩි එකා කාලේ උඩ නැගලා වැඩේ කරලා තියනවා. මම හිතුවා මේ යකුකු මොකට මේක උඩින් හදලද දන්නෙ නෑ කියලා
![]()
mama nan asa naa comad walata ynna... rena eke full fun ekama ganna ona nan normal toilet ekakatama yanna ona.


මචන් උබ කලින් Squatting Toilet ද use කරේ
Commode වල අමාරු නැද්ද Position එක වෙනස් නිසා
mama nan asa naa comad walata ynna... rena eke full fun ekama ganna ona nan normal toilet ekakatama yanna ona.
ඒ බන් අර වෙනම Commode එක වගේ item තියෙන්නේ
ඒකට චූ පාරක් දාල එන්න බැරිද commode එකට නොදා
අර හිටන් කරන් එක නෙවේ කියන්නේ
දැන් ඔය උබ දාල තියෙන්නේ හෝද ගන්න වෙනම Commode එකක් තියෙනවා කියලා
අන්න ඒකට![]()
ඔක්කොම දන්නවා ඒත් බෙට්ට වැටෙද්දි කොමඩ් එකේ තියෙන වතුර ඔක්කොම පස්සට විසි වෙන එකට මොකද කරන්නේ. එපාම වෙන වැඩේ තමයි ඒක
Thawa tip ekak.. ida ganna kalin commode eka athulatath toilet paper kallak dapan.. ethakota wathura agata wadinne naTherunane kiyapu de..
.ඒ නැතත් වතුරෙන් උඩ තියෙන්න තරම් ටොයිලට් පේපර් කෑලි කඩල දැම්මත් දාන මුල්ම බෙට්ට විතරයිනෙ පස්සට වතුර විසිවෙන්නෙ නැත්තෙ
ඒක තියන්නේ හෝදගන්ඩ බං. කොමෝඩ් එකේ වැඩේ දීලා අරකට මාරුවෙන්න ඕනේ හෝදගන්න. බිඩේ එක.
පිං සිද්ද වෙනව මාමෙ.. හෙට ඉඳල මටත් කොමඩ් එකේ සෙන්න.පුලුවන්