කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    සමහර අය දන්නෙ නෑ. දන්නේ නැති අය ලැජ්ජ නිසා කාගෙන් වත් අහන්නෙ නෑ. හොඳ දෙයක් ඇත්තටම මෙහෙම දන්නේ නැති අයට දැනගන්න තේරෙන විදියට දාල තියන එක! :yes::yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සමහර ඒවගේ උණුවතුරු, ඇල් වතුර වෙනම එනවා. බලාගන ඇරපං.
    :yes::yes::yes:
    නැත්නම් ........ පුච්චගන්න තමයි වෙන්නේ නේ මචන්. GOOD POST
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    :lol: මම පොඩි එකා කාලේ උඩ නැගලා වැඩේ කරලා තියනවා. මම හිතුවා මේ යකුකු මොකට මේක උඩින් හදලද දන්නෙ නෑ කියලා :lol::lol::lol::lol:

    මචන් උබ කලින් Squatting Toilet ද use කරේ
    Commode වල අමාරු නැද්ද Position එක වෙනස් නිසා
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    mama nan asa naa comad walata ynna... rena eke full fun ekama ganna ona nan normal toilet ekakatama yanna ona.
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඒ බන් අර වෙනම Commode එක වගේ item තියෙන්නේ
    ඒකට චූ පාරක් දාල එන්න බැරිද commode එකට නොදා

    අර හිටන් කරන් එක නෙවේ කියන්නේ
    දැන් ඔය උබ දාල තියෙන්නේ හෝද ගන්න වෙනම Commode එකක් තියෙනවා කියලා
    අන්න ඒකට :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචන් උබ කලින් Squatting Toilet ද use කරේ
    Commode වල අමාරු නැද්ද Position එක වෙනස් නිසා

    මුලදි අව්ල් බං. සතියක් දෙකක් විතර යද්දි පුරුදු වෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    mama nan asa naa comad walata ynna... rena eke full fun ekama ganna ona nan normal toilet ekakatama yanna ona.

    අනිවා බං. අපි ඉතිං සිංහලුනේ අනාදිමත් කාලේ ඉදලා අපි පිවිච්චි කරලා තියන්නේ නෝමල් ටොයිලට්. ඒකේ ෆන් එක කොමෝඩ් එක රත්තරං වලින් හැදුවත් දැනෙන්නෙ නෑ.
    Monk-Toilet.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ බන් අර වෙනම Commode එක වගේ item තියෙන්නේ
    ඒකට චූ පාරක් දාල එන්න බැරිද commode එකට නොදා

    අර හිටන් කරන් එක නෙවේ කියන්නේ
    දැන් ඔය උබ දාල තියෙන්නේ හෝද ගන්න වෙනම Commode එකක් තියෙනවා කියලා
    අන්න ඒකට :baffled:

    ඒක තියන්නේ හෝදගන්ඩ බං. කොමෝඩ් එකේ වැඩේ දීලා අරකට මාරුවෙන්න ඕනේ හෝදගන්න. බිඩේ එක.
     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    ඔක්කොම දන්නවා ඒත් බෙට්ට වැටෙද්දි කොමඩ් එකේ තියෙන වතුර ඔක්කොම පස්සට විසි වෙන එකට මොකද කරන්නේ. එපාම වෙන වැඩේ තමයි ඒක

    Thawa tip ekak.. ida ganna kalin commode eka athulatath toilet paper kallak dapan.. ethakota wathura agata wadinne na 😋 Therunane kiyapu de..

    ඒත් මචං වැඩේ කරන්න කලින් මුලින්ම ටොයිලට් පේපර් කෑල්ලක් කඩල දැම්මත් වතුරෙන් යටට තරමක් ගිලෙනවනෙ:confused:.ඒ නැතත් වතුරෙන් උඩ තියෙන්න තරම් ටොයිලට් පේපර් කෑලි කඩල දැම්මත් දාන මුල්ම බෙට්ට විතරයිනෙ ප⁣ස්සට වතුර විසිවෙන්නෙ නැත්තෙ:baffled:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිං සිද්ද වෙනව මාමෙ.. හෙට ඉඳල මටත් කොමඩ් එකේ සෙන්න.පුලුවන්