කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    අනිවා බං. අපි ඉතිං සිංහලුනේ අනාදිමත් කාලේ ඉදලා අපි පිවිච්චි කරලා තියන්නේ නෝමල් ටොයිලට්. ඒකේ ෆන් එක කොමෝඩ් එක රත්තරං වලින් හැදුවත් දැනෙන්නෙ නෑ.
    Monk-Toilet.jpg
    :yes::yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    good explanation.:love::love::love:

    step 8
    අත් දෙක සබං දාලා හෝදලා එළියට පලයං.
    :yes::yes:



    +පුපද සබන් දාල හේදිය යුතුයි යනුවෙන් සංශෝදනය වියයුතුය.:P
     
    • Like
    Reactions: WhyNot1

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    good explanation.:love::love::love:

    step 8
    අත් දෙක සබං දාලා හෝදලා එළියට පලයං.
    :yes::yes:



    +පුපද සබන් දාල හේදිය යුතුයි යනුවෙන් සංශෝදනය වියයුතුය.:P

    සබන් වල ඇති කෝස්ටික් සොඩා නිසා සිනිදු පුප පෑරිලා රිදුම් දෙන්න පුලුවනි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඒකෙත් ඉතිං වතුර එන්නේ නැත්තං මම දන්නෙ නෑ. ස්ප්‍රයිට් එකකින් පු* හෝදගනිං. ඒකයි කිව්වේ මුලින්ම වතුර තියනවද කියලා බලලා හිටපං කියලා‍.
    Patta.. මචන් පොඩි අවුලක් තියෙනව. ටිශූ දාල Flush කරන්න කියන්න එපා බන්. ඕව බට අස්සෙ හිරවෙනව.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    good explanation.:love::love::love:

    step 8
    අත් දෙක සබං දාලා හෝදලා එළියට පලයං.
    :yes::yes:



    +පුපද සබන් දාල හේදිය යුතුයි යනුවෙන් සංශෝදනය වියයුතුය.:P

    :rofl: මිනිත්තුවක් සබන් දාලා අතුල්ලන්ඩ ඕනේ
    හෝදමු පුප හෝදමු, හොදමු පුප හෝදමු :P