අනිවා බං. අපි ඉතිං සිංහලුනේ අනාදිමත් කාලේ ඉදලා අපි පිවිච්චි කරලා තියන්නේ නෝමල් ටොයිලට්. ඒකේ ෆන් එක කොමෝඩ් එක රත්තරං වලින් හැදුවත් දැනෙන්නෙ නෑ.
![]()




good explanation.
step 8
අත් දෙක සබං දාලා හෝදලා එළියට පලයං.
+පුපද සබන් දාල හේදිය යුතුයි යනුවෙන් සංශෝදනය වියයුතුය.![]()
Patta.. මචන් පොඩි අවුලක් තියෙනව. ටිශූ දාල Flush කරන්න කියන්න එපා බන්. ඕව බට අස්සෙ හිරවෙනව.ඒකෙත් ඉතිං වතුර එන්නේ නැත්තං මම දන්නෙ නෑ. ස්ප්රයිට් එකකින් පු* හෝදගනිං. ඒකයි කිව්වේ මුලින්ම වතුර තියනවද කියලා බලලා හිටපං කියලා.
good explanation.
step 8
අත් දෙක සබං දාලා හෝදලා එළියට පලයං.
+පුපද සබන් දාල හේදිය යුතුයි යනුවෙන් සංශෝදනය වියයුතුය.![]()
මිනිත්තුවක් සබන් දාලා අතුල්ලන්ඩ ඕනේ