සිරි ලංකාවේ සිංහල ඒවයින් එකකට වෝට් කරානං..
1. ජනයි ප්‍රියයි
2. ලකයි සිකයි
3. රැට්ටා
4. බොම්බයි මොටයි
5. විගඩමා
උඹලා දන්න යමක් වෙත් නම් එකතු කරන්න මෙතන.
ගප්පියා (Gappiya)
https://www.youtube.com/user/gappiya
මේ මහත්තයා ඉස්සර නම් හොඳට හිටියා. දැන් නම් ටිකක් commercial වෙලා කියලා පෙන්නේ.
But still good I think.
විගඩමා ඒකෙත් හිනා යන ඒවා තියෙනවා.
sirawata munge ewa hodai sapekshawa. mokada mun copy karanne na. samahara ewaye acting superb. ekama case eka subs adui, views adui. popular na anik ewun wage.

Thanks for voting