කොමද වැස්ස සින්හලු ? 🔴

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    281366103_992950404739210_7976703261198649715_n.jpg


    wahale gahala masyakwath na. gahak watuna hulagata. :dull:
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වැඩක් නැ යා පයියා උදේ ඉඳන් වහිනවා කිසිම වාසියක් වත් නැ යා පයිය අතටවත් අරගන්න...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එළවළු කොටුව ඉවරයි 😒
    මිරිස් පැල හිටෝල තියෙනවා.ඒවාත් ලොකු වෙනකම් පැකැට් වල හදලා ෆීල්ඩ් එකේ හිටෙව්වේ..ඒවාත් ෂුවර් නෑ මේ වහින්න විදියට.
     
    • Like
    Reactions: NRTG