කොමද වැස්ස සින්හලු ? 🔴

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේවා මහ ජනතාව වන අප නිර්මාණය කල අර්බුද නොවේ.😅
    2010 සිට මාරුවෙන් මාරුවට ඔබතුමන්ලාම නිර්මාණය කල මේ අර්බුද ඔබලාම විසදා දෙන්න.

    අරව නෑ මේව නෑ ඩොලර් නෑ කියා නොකියන්න.
    ගෙවත්තේ අර්තාපල් වවන ගොන් කතා නොකියන්න.
    ඔබලා විසින් ඇතිකල අර්බුදයක් බැවින් සොරාකෑ මුදල් ආපසු ලබාගෙන මිනිස්සුන්ට නහයෙන් නොඅඩා නැක් බැක් නොකියා බාරගත් වගකීම ඉටුකරන්න