කොමද වැස්ස සින්හලු ? 🔴

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    වැඩක් කරන්න කම්මැලි මේ වැස්ස එක්ක :baffled: :baffled: :baffled:

    තෙමෙන තැන් බලාගත්ත .. හෙට අනිද්දා වැහි දෙය්යෝ leave දැම්මොත් හොදයි ඒ ටික හදාගන්න
    :rolleyes::rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    අපිටනං එක පාර හයියෙන් පොඩ්ඩක් වහිනව නවතිනව, ආයෙ වහිනව නවතිනව
    හැබැයි අද දවසම කලු කරල
    මීගමුවෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Game Over Meme GIF by Travis
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,967
    113
    දෙහිවල
    https://www.newsfirst.lk/sinhala/2022/05/31/කුකුළේ-ගඟ-ජලාශයේ-වාන්-දොර-2/

    COLOMBO (News 1st) – පවතින අධික වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට මෝල්කාව – බුලත්සිංහල මාර්ගය හා ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    https://www.newsfirst.lk/sinhala/2022/05/31/කුකුළේ-ගඟ-ජලාශයේ-වාන්-දොර-2/

    COLOMBO (News 1st) – පවතින අධික වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට මෝල්කාව – බුලත්සිංහල මාර්ගය හා ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි.
    හත් දෙය්යනේ පව් අහිංසක කුකුල්ලු ටික ....:no:
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මටනම් මරු මේ ක්ලයිමෙට් එක
    එකම අවුල ඇදුම් වේලෙන්නේ නැති එක
    කෝපී එක ගහගෙන වැස්ස දිහා බලන් ඉන්න එකත් පට්ට ආතල්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    සුපිරි..වගාවල් ඔක්කොම ඉවරයි.
    paaaaaaakayala waga karanna keewata wadak nahane,
    rajapakaaaaaala horata pannapu dollars tika ganna kramayak hadanne nathuwa........

    මටනම් මරු මේ ක්ලයිමෙට් එක
    එකම අවුල ඇදුම් වේලෙන්නේ නැති එක
    කෝපී එක ගහගෙන වැස්ස දිහා බලන් ඉන්න එකත් පට්ට ආතල්
    andum puskanakota kohomadaaaa............
    ------ Post added on May 31, 2022 at 11:56 AM
     
    • Like
    Reactions: B.Chat and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    paaaaaaakayala waga karanna keewata wadak nahane,
    rajapakaaaaaala horata pannapu dollars tika ganna kramayak hadanne nathuwa........

    andum puskanakota kohomadaaaa............
    ------ Post added on May 31, 2022 at 11:56 AM
    ඔව් බන් වත්තේ වගා කරලා ලෙව කන්න වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    ඔව් බන් වත්තේ වගා කරලා ලෙව කන්න වෙන්නේ.
    balapan mara jokes ewa..........
    dollars reserves gedi pitin pannala, horakapun un nidalle.........
    ko rate nithiya, kalukaba karayoth deal eke inne kiyala thamai kiyanne wenne mehema wenakota..............