කොමද වැස්ස සින්හලු ? 🔴

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    වහිනවා හොඳටම. කට්ටිය කියනවා වගේ වගා පාළු වුණොත් නම් ලොකු කෑම හිඟයක් එයි 😓
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    වැඩ්ට එද්දි 3 පාරක් තෙමුනා.තෙමුනා නෙමෙයි නෑවා.වෙලාවට වැඩිපුර ජොකෙක් ඔෆිස් එකේ තියලා තිබ්බෙ
    Ado math, passe aprade office awe kiyla hithuna. Dn una gnna wage 🥺😕