ඒ කියන්නේ බැංකු ත්, ආගමක් වගේ අදහන්න ඕනි කියලදවැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
ඒ කියන්නේ බැංකු ත්, ආගමක් වගේ අදහන්න ඕනි කියලද![]()
උබලා වගේ උන් පෝලිමේ ඉදලා සබන් කැට 4ක් අරන ආපු රටක, බොරු හෝ ඇත්ත හෝ මිනිස්සු එකතු වෙලා බැංකු පෝලිමක් හදපු දවසට නම් බැංකු කඩා වැටෙනවා. මේ තියන තත්වේ එක්ක ඔය එක බැංකුවක් වැටුනොත්, අනිත් හොදට තියන බැංකු ටිකත් මිනිස්සු එකතු වෙලා කඩා වට්ටනවා. අන්තිමට වෙන දේ හිතන්න පුළුවන් නම්.................. රාජපක්ෂ කෙළියාට වඩා දරුණු වෙනවා එහෙම උනොත්ඒ කියන්නේ බැංකු ත්, ආගමක් වගේ අදහන්න ඕනි කියලද![]()
කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම