කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    ඒ කියන්නේ බැංකු ත්, ආගමක් වගේ අදහන්න ඕනි කියලද 🤔
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ post එක බොරු
    මං call කරා කොට්ටාව branch එකේ එකෙක්ට උන් කිව්වා එහෙම scene එකක් නෑ කියලා
    අනික commercial එකේ staff එහෙම අඩු වෙන්න හේතුවක් නෑ
    මෙහෙම ද්‍රෝහී වෙන්න එපා රටට පිම්පියෙක් වගේ
    Admin පොඩ්ඩක් බලපන්කො අයියේ මේවා
     
    • Dislike
    Reactions: Qnjb_54

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    panic කරන්න ඕන නම් අඩුම ගානෙ පොඩි බැංකුවක් ගැන වත් කියපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කියන්නේ බැංකු ත්, ආගමක් වගේ අදහන්න ඕනි කියලද 🤔
    උබලා වගේ උන් පෝලිමේ ඉදලා සබන් කැට 4ක් අරන ආපු රටක, බොරු හෝ ඇත්ත හෝ මිනිස්සු එකතු වෙලා බැංකු පෝලිමක් හදපු දවසට නම් බැංකු කඩා වැටෙනවා. මේ තියන තත්වේ එක්ක ඔය එක බැංකුවක් වැටුනොත්, අනිත් හොදට තියන බැංකු ටිකත් මිනිස්සු එකතු වෙලා කඩා වට්ටනවා. අන්තිමට වෙන දේ හිතන්න පුළුවන් නම්.................. රාජපක්ෂ කෙළියාට වඩා දරුණු වෙනවා එහෙම උනොත්
    ඒ නිසා ආගමක් හැටියට හරි අදහපං. කමක් නෑ පාඩුවක් වෙන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: nalinpr

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙම පෙන්න නම් නැ, සතියට ඩොලර් 130ක වගෙ බඩු ගන්න පුලුන් මගෙ කාර්ඩ් එකෙන්, ක්‍රෙඩිට් කාර්ඩ් වලට ලක්ස 2ක් දෙනවාකිව්වා..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Me gon wede karanna epa me wage kaleka mcn.
    Ube me post ekama ethi bank eka wetenna.
    Meke Inna FB page ballo senikawa post gahbawa mewa balala. Nugat hetta ewa balala heta pandara idan Salli adinawa.

    Poddak hitala weda karapan
    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
    අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
    උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
    උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
    දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
    බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Salary dawas walata thamaye oya ATM Wala salli ekmanata ewarawenne ape un sagatha karayo wage danakamne balan enne🙂

    Hondama seen eka thamaye eta passe awith kiyanawa bank ekata ape padi dennawath salli nalu😂
    ------ Post added on Sep 20, 2022 at 10:05 PM