කොමර්ෂල් බැංකුව ගැන උදව්වක්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2021.09.12 එනම් හෙට ඉරිදා දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොහෙද බැංකු ශාකාවක් වැඩ කරන්නේ.....

    මගේ අකවුන්ට් එක හෝල්ඩ් කරලා
    සල්ලි ගන්න බෑ.හදිස්සියක්.
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ආ හෙට ඉරිදා නේද. සුපර්බ්‍රාන්ච් එකක් කිරිබත්ගොඩ තියෙනවා. ආයේ එහෙම නැත්තං සුපර්මාර්කට් වල බලන්න වෙන්නේ. කඩවත ආර්පිකෝ එකේ තියෙනවා. කිරිබත්ගොඩ ලාෆ් එකෙත් ඇති.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මේ දවස්වල කොමර්ෂල් බැංකුව තරම් මොංගල් බැංකුවක් වෙන නෑ බං.
    1) උං තෝරගත්ත බ්‍රන්ච් විතරයි සතියේ දවස්වලත් අරින්නේ. අනිත් බැංකු ඔක්කොම අරිනවා. මුන්ට විතරක් මාන්දම.
    2) කාඩ් එකෙන් ලක්ෂයක් ගන්න නම් 40000 ගානේ ආයි ආයි දාලා ගන්න ඕනේ. උට්ට මම ලක්ෂයක් ගත්තා 1000 කොළ වලින් ආවේ.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Week end eke nawagha danum dena thuru com bank wahala machan. Monday th okkoma branch open karan na. Unge fb eke heta hawas weddi danawa monday open karana branch list eka. Eken balala yanna.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ දවස්වල කොමර්ෂල් බැංකුව තරම් මොංගල් බැංකුවක් වෙන නෑ බං.
    1) උං තෝරගත්ත බ්‍රන්ච් විතරයි සතියේ දවස්වලත් අරින්නේ. අනිත් බැංකු ඔක්කොම අරිනවා. මුන්ට විතරක් මාන්දම.
    2) කාඩ් එකෙන් ලක්ෂයක් ගන්න නම් 40000 ගානේ ආයි ආයි දාලා ගන්න ඕනේ. උට්ට මම ලක්ෂයක් ගත්තා 1000 කොළ වලින් ආවේ.
    card eke limit eka uba wadi karagena na. mata nam ehema awulak na 2k gattaki ekapara.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    2021.09.12 එනම් හෙට ඉරිදා දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොහෙද බැංකු ශාකාවක් වැඩ කරන්නේ.....

    මගේ අකවුන්ට් එක හෝල්ඩ් කරලා
    සල්ලි ගන්න බෑ.හදිස්සියක්.
    main stert nam arala :frown: