card eke limit eka uba wadi karagena na. mata nam ehema awulak na 2k gattaki ekapara.මේ දවස්වල කොමර්ෂල් බැංකුව තරම් මොංගල් බැංකුවක් වෙන නෑ බං.
1) උං තෝරගත්ත බ්‍රන්ච් විතරයි සතියේ දවස්වලත් අරින්නේ. අනිත් බැංකු ඔක්කොම අරිනවා. මුන්ට විතරක් මාන්දම.
2) කාඩ් එකෙන් ලක්ෂයක් ගන්න නම් 40000 ගානේ ආයි ආයි දාලා ගන්න ඕනේ. උට්ට මම ලක්ෂයක් ගත්තා 1000 කොළ වලින් ආවේ.
main stert nam arala2021.09.12 එනම් හෙට ඉරිදා දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොහෙද බැංකු ශාකාවක් වැඩ කරන්නේ.....
මගේ අකවුන්ට් එක හෝල්ඩ් කරලා
සල්ලි ගන්න බෑ.හදිස්සියක්.
