ebanking hariyanen nathda? fee ekak kapenwane
තියෙන බික බලාගන්ඩ බිකි 10ක් වැය කරන්ඩ බෑ යකෝ...
ebanking hariyanen nathda? fee ekak kapenwane
මොකක්ද ඇප් එක?
කෝල් කලාම නිකම්ම පින් එකක් දෙනවද? ඇප්ලිකේෂන් පුරවන්ඩ නැද්ද?
මොකක් හරි ගාස්තුවකුත් අය වෙනවද?
ඊට කලින් බ්‍රාන්ච් එකට ගිහින් පොඩි ෆෝරම් එකක් තියෙනවා ඒක පුරවපන්..වැඩි විස්තර
තියෙන බික බලාගන්ඩ බිකි 10ක් වැය කරන්ඩ බෑ යකෝ...

පොතේ බැලන්ස් එක ගෙදර ඉඳන් බලන්ඩ විදියක් නැද්ද ?
yaluwekgen Lakshayk illala pothata dapan, ayet ATM eken ganin, ayeth dawasin dapan ayet ganin, hodatama bank eke kellek allala target karala karapan mehema masayak withara karama kellata phone number ekat ekka salli mitiya diyan, passe kella call karama balance eka ahapan![]()

පොත අතේ තියෙනවනම් දිගෑරලා බලපන්.

DOwnload the app from Play store/ apple tore
call com bank & ask your PIN.






