කොම්පැනි එකෙන් කේස් එකක්...HELP

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    කොම්පැනි එකෙන් කේස් එකක්...HELP

    Company eken Case ekak dagena ain una last month. Dan Letter ekak ewala Access card ekai Sim Ekai nodunnoth Leagle action gannawa kiyala. Meka ewala thiyenne iye e kiyanne 16. ETH 17 ta kalin nodunnoth leagle action gannawa kiyala thiyenne. Mokakda mekata karanna puluwan...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිම් එකනම් deactivate කරන්න පුළුවන් උන්ට
    එක මහදෙයක් නෙමේ
    පොන් එකක් එහෙනං අරන් දියණ උන්ට

    අයින් වෙනකොට ඔය සීන් ඔක්කොම ඉවරයක් කරගෙන් අයින් වෙන්න එපාය බන්

    ඔහොම වුණාම උන් අනික් වුන්ටත් එක්ක නීති තද කරනවා

    ගොඩක් හොඳ කම්පැනි වල නීති තද කරලා තියෙන්නේ ඔහොම එවුන්ගෙන් පාඩම් ඉගෙනගෙන
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ගිහින් බාරදීපං මචං, නැත්නම් කේස් වැටෙයි බොහෝදුරට.
    ෆෝන් එක සිම් එකත් එක්ක නැති වුනා නම්, පොලිසි පැමිණිල්ලක් දාපන් ඒකට.
    ඒට පස්සෙ ඒකෙ කොපි එකකුයි, ඇක්සස් කාඩ් එකයි අරන් ඔෆිස් එකට ගිහින් විස්තරේ කියල කාඩ් එක දීපන්.
    පොලිස් පැමිණිල්ලක් තියෙන නිසා ෆෝන් එක නැතිවුනා කියන එක ඔප්පු කරන්න පුලුවන්, උඹට අවුලක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Shadow.Walker