කොම්පැනි වංචා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මේ දවස්වල මිනිස්සුන්ගේ තියෙන දුක් කටෝර මැද්ද , කරන රස්සා විගඩම්
    දැන් ලස්සනට සිද්දවෙනවා..ඩොලර් වලින් ගෙවනවා කියලා ඇඩ් ඒක දැක්ලාලා. යාලුවෙක් ඇප්ලයි කරලා...පිටරට කොම්පැනියක්ලු ....යකෝ
    ලංකාවේ රුපියල් වලට හැරෙව්වම අර ගානම සෙට් වෙනවා..ඒ්යකාට ..ලොල්

    අපේ ඒවුන් ඩොලර් වලින් ගෙවනවා කියලා කරන්නේ තියන පොඩි ගාන ඩොලර් වලින් කියලා ගෙවනවා ..නැතුව
    වටිනාකම වැඩි කරලා දෙන ඒක නෙමෙයි කරන්නේ.. (Pegging or inflation rate මුකුත්ම නැතුව)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    company ekata paduwak wenne na ban peg kara kiyala.
    unta issara giyapu ganama yanawa. echcharai.
    ekama wasiya inflation eka lokuwata affect wenne na pegged salary ekak nam hambenne.
    kana bona dewal adu karaganne nathuwa hitiya wagema inna puluwan,
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    company ekata paduwak wenne na ban peg kara kiyala.
    unta issara giyapu ganama yanawa. echcharai.
    ekama wasiya inflation eka lokuwata affect wenne na pegged salary ekak nam hambenne.
    kana bona dewal adu karaganne nathuwa hitiya wagema inna puluwan,
    yes you are right. eth meken mu karanne..50,000 hambuwena manussayata kiyanawa oyata gewanne 137.78 kiyala kiyanawa LOL