කොම්පියුටරයක් අල්ලපු පළවෙනි දවස මතකද ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    ඉස්කෝලෙදි තමයි පරිගණකයක් මුලින්ම පාවිච්චි කරේ. ඒකාලේ කට්ටියක් හිටිය පරිගණක පොරවල්. මම මොකද්ද මගුලක් කරනකොට, file එකක් delete උන. පරිගණක පොරක් පැනල එක un-delete කරා windows වලින්. මම ඇහුව මට එක කරපු විදිය කියල දෙන්න පුලුවන්ද කියල (මොකද අයිත් ඒ වැඩේ උනොත්, එයට කරදර කරන්න වෙනවනේ)

    මු කියාපි "යකෝ ඉස්සෙලා dos ඉගනගෙන වරෙන්; windows ඉගෙන ගන්න ඉස්සෙලා " හොද කුනුහරුපයක් එක්ක. :rofl::rofl::rofl:

    ඒ දවස්වල හැමෝම ගුරු මුස්ටි තියන් හිටිය:P.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    8 වසරෙදි..
    වගේ තමයි මතක..
    8 වසරෙදිම තමා කොමක් ගත්තෙත්..
    කොම ගන්න කලින් අර පොඩි උන්ට හඩල ටියෙන වර්ඩ් එක්සෙල් පවර්පොයින්ට් කෝස් එකක් කොලා..
    එතකොට ඒ පන්තියෙදි වෙන්ටැ මුලින්ම අල්ලන්න ඇත්තෙ..
    ඒ කාලෙ කොම් පාවිච්චි කරන උන් කොම ගැන එක එක ඒව කියඩ්ඩි නිකං හරියට මැජික් වගේ බං..
    හය හත වසරෙදි වගේ කොම ගැන හිතාගෙන හිටියෙ ටිවී එක වගේ එක එක ඒව බලන මොකක් හරි එකක් කියල.. :v
    මුලින්ම පාවිච්චි කල ඕ එස් එක XP
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    8 වසරෙදි..
    වගේ තමයි මතක..
    8 වසරෙදිම තමා කොමක් ගත්තෙත්..
    කොම ගන්න කලින් අර පොඩි උන්ට හඩල ටියෙන වර්ඩ් එක්සෙල් පවර්පොයින්ට් කෝස් එකක් කොලා..
    එතකොට ඒ පන්තියෙදි වෙන්ටැ මුලින්ම අල්ලන්න ඇත්තෙ..
    ඒ කාලෙ කොම් පාවිච්චි කරන උන් කොම ගැන එක එක ඒව කියඩ්ඩි නිකං හරියට මැජික් වගේ බං..
    හය හත වසරෙදි වගේ කොම ගැන හිතාගෙන හිටියෙ ටිවී එක වගේ එක එක ඒව බලන මොකක් හරි එකක් කියල.. :v
    මුලින්ම පාවිච්චි කල ඕ එස් එක XP

    Windows 95 Plus! :yes: මෙන්න බඩු

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් ක්ලාස් එකකදී. ඒ ක්ලාස් එක රජයෙන් කරපු එකක් ඉස්කෝලෙක තමයි තිබුනේ. ඒ දවස්වල කෝස් එකටම 500 යි. ඒ කිව්වේ 2000 අව්රුද්දෙදි. එකේ එක කම්පියුටරේට 5 දෙනා ගානේ ප්‍රැක්ටිකල් දානවා. පස්සෙ පස්සේ මම ලමයි අඩු වෙලාවල් බලලා හැම වෙලේම ක්ලාස් එකට ගියා. මුලින්ම ගහපු ගේම් එක ත්‍රීඩී වුල්ෆ් කියල ඩොස් ගේම් එකක්, ඩේව්, මාරියෝ ඒදවස්වල මරු තමයි. ඒ කාලෙ නම් මතක් වෙනකොටත් ආසයි.
    wolf3d.gif

    මේ තියන්නේ ත්‍රීඩී වුල්ෆ්
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    1992 wage. ape neyek 1k genall atibuna. mataka hetiyata 486dx ekak. eke tibuna car game ekak rasing car. ewa game newe menna me wage
    pole.jpg


    e gedara hitiya podi eka mata pc eka allana dunne ne. asawen balagena idala awa.

    kohoma hari 2005 tama mulinma computer ekak alluwe class ekedi. hambo dos walin tama weda karanne.

    dan nam itin computer + lap 3000kata wada hadala ethi . dawasata aluth ewwa 4k 5k lebenawa.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉස්සල්ලාම තිබ්බ කොම්පුයටර මතක හැටියට 386 එකක් වයස අවුරදු 8
    ,9 කාලයෙදි තමයි....ඒ කාලයෙදි Blake stone කියලා ගෙමක් තමයි ගැහුවේ........:D:oo:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මතක හැටියට නෑදෑ කෙනෙකුගේ ගෙදරදී වෙන්න ඕන:rolleyes:. ගෙදරට com එකක් ගෙනාවේ ඊට ගොඩ කාලෙකට පස්සේ ඒ කලේ නම් on කරන්නවත් දන්නේ නෑ:baffled: .. (අපේ අක්කා on කරන්න දුන්නෙත් නෑ:angry:)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොම්පියුටර්ස් වලින් මම නම් මුලින්ම ඇල්ලුවේ අපේ ගෙදරට ගෙනාපු කොම්පියුටර් එක තමයි..මට මතකයි එකේ පාවිච්චි කරන්න පුළුවන් Disk Space එක තිබුනේ "116 MB" විතරයි... VGA එකත් තිබුනේ 4 MB..RAM එක නම් 16 MB ද කොහෙද මට මතක විදියට...වින්ඩෝස් 95 තමයි තිබුනේ :D

    Dave, Super Mario, GPEGA, Warcraft (හෙන පරණ එකක්) තමයි ගහපු ගේම්ස් ටික...එතකොට මම 2 වසරේ...ඒ කොම්පියුටරේ ගත්තේ 2001 අවුරුද්දේ මැද හරියේදී තමයි... :)
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    computer class ekedi.
    Dos tama ban mulinma kale
    eta passe basic da mokakda ekak
    windows 98 tama elagata
    dan computer ekka balanakota e use kala ewa sellam badu wage
    eth e kale computer eka laga wadi wenakota hitata danena thrila dan metaram high speed kiyana machine laga innakota danenne naha ban.
    hard disk capacity koyi taram tibunath, ram eka koi taram wadi unath, processor eka mokak wunath,
    hard disk ekak wath nathiwa floppy eken boot karagena dos igenagannakota tiyena gathiya ayeth kawadaawath danila naha ban/
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට මතක විදියට 97 අවුරුද්දේ මාමලාගේ ගෙදරදී. V-Tech කොම්පියුටර් එකක් Windows 95 තිබ්බේ. ඒකත් මාමා රට ඉඳලා ගෙනාපු දවසෙම. කවදාවත් හරියට කොම්පියුටර් එකක් දැකලා තිබ්බේ නැති නිසා කරකවලා අතඇරලා වගේ හිටියේ. පලවෙනි ගේම් එක ගැහුවෙත් ඒ PC එකේම තමා. ඒ NFS 1
    :D :D :D
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    කොම්පියුටර් ක්ලාස් එකේ අවුරුදු 8 දී
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    1993/1994 wage mataka... maama ge pc eka.... eeta passe aaith 2002 idan... internet ekka...