ඉස්කෝලෙදි තමයි පරිගණකයක් මුලින්ම පාවිච්චි කරේ. ඒකාලේ කට්ටියක් හිටිය පරිගණක පොරවල්. මම මොකද්ද මගුලක් කරනකොට, file එකක් delete උන. පරිගණක පොරක් පැනල එක un-delete කරා windows වලින්. මම ඇහුව මට එක කරපු විදිය කියල දෙන්න පුලුවන්ද කියල (මොකද අයිත් ඒ වැඩේ උනොත්, එයට කරදර කරන්න වෙනවනේ)
මු කියාපි "යකෝ ඉස්සෙලා dos ඉගනගෙන වරෙන්; windows ඉගෙන ගන්න ඉස්සෙලා " හොද කුනුහරුපයක් එක්ක.


ඒ දවස්වල හැමෝම ගුරු මුස්ටි තියන් හිටිය
.
මු කියාපි "යකෝ ඉස්සෙලා dos ඉගනගෙන වරෙන්; windows ඉගෙන ගන්න ඉස්සෙලා " හොද කුනුහරුපයක් එක්ක.



ඒ දවස්වල හැමෝම ගුරු මුස්ටි තියන් හිටිය
.
Last edited:
මෙන්න බඩු



. ගෙදරට com එකක් ගෙනාවේ ඊට ගොඩ කාලෙකට පස්සේ ඒ කලේ නම් on කරන්නවත් දන්නේ නෑ
.. (අපේ අක්කා on කරන්න දුන්නෙත් නෑ
)