කොම්පියුටර් මදර්බෝඩ් අළුත්වැඩියාව යාළුවනේ මට දැනගන්න ඕන සාමාන්‍ය බවුත් එකකින් මදර්බෝඩ් එකක තියෙන කන්ඩෙන්සර් එකක් ගලවගන්න පුළුවන්ද කියල. මම නිකන් ට්‍රයිකරල බැලුව එ් පාස්සල තියෙන ඊයම් පොඩ්ඩක්වත් ගැලවෙන්නෙ නැහැ. අනේ කොල්ලනේ උදව් කරහන්ල.