කොම්පියුටර් රෙපෙයාර්

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    කුකුලනි Computer repair ගැන ඉගෙන ගන්න පුළුවන් ඔන්ලයින් රිසෝසස් ටිකක් කියන්නකො.(ඔන්ලයින් නොවුනත් කම්නැත)
     
    • Dislike
    Reactions: YelaWolf

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බේසික් ලෙවල් එකේ ට්‍රබ්ල්ෂූටින් වලට මුගේ චැනල් එකෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන්.හැබැයි ලැප්ටොප් විතරයි.

    https://www.youtube.com/@PC_Monkey
     
    • Love
    Reactions: nul

    Sen-lu

    Well-known member
  • This is what I do. :P
    Angry Work From Home GIF
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    කුකුලනි Computer repair ගැන ඉගෙන ගන්න පුළුවන් ඔන්ලයින් රිසෝසස් ටිකක් කියන්නකො.(ඔන්ලයින් නොවුනත් කම්නැත)
    learn about it support
     
    • Like
    Reactions: nul

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගලෝපන් කෑලි ටික
    ආයේ හයි කරපන් ඒ තිබ්බ විදියටම
    අනිවා වැඩ
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    එහෙම නෙවේ පිලිවෙලකට ඉගෙනගන්න මොනාහරි කෝස් එකක් වගේ දන්නෙ නැද්ද.