තට්ටෙට මාසයක් විතර මිනොක්සිඩිල් ගෑව. පොඩි ප්‍රතිපලයක් පේන්න තියෙනවා. මට ආපහු බෝතල් ටිකක් ගන්න ඔ්න. එ්ත් ඔන්ලයින් හුචක්කු මට ෂුවර් නෑ. කලවම් එ්ව ද දන්නෙත් නැ. මොකද කලින් ගාපු මගුලක් එහෙම කලවම් එකක් වෙන්න ඔ්න රිසල්ට් එකක් තිබ්බෙම නෑ. මම ඔන්ලයින් ගන්න වැඩිපුර ම අකමැති ගෙදර නැති නිසා වැඩිය. එ් නිසා මිනොක්සිඩිල් ගිහිල්ලා ම ගන්න පුළුවන් තැනක් කියන්න. හොර බඩු නැතුව genuine එ්ව.


