තට්ට හෙළයනි හෙළවියනී

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඕක කරන agent කෙනෙක් හොයාගෙන ගන්න

    ඉතිං අල්ලාහ් ගෙ කැමැත්ත නිසා නම් උබේ කොන්ඩෙ යන්නේ, අල්ලාහ් තොප්පි දානවට අකැමැති වෙන්නෙ ai?

    අල්ලාහ් ට පැටලිලා ද
    ------ Post added on Jul 5, 2025 at 6:12 PM
    Uba Mata Saratama Monawa Hari Wachanayakin Banala mama Dakinna Kalin Aka Remove karagena..
    A nisaa... Ubata A Baya Thiyena Eke mama Thawath Ubata Ridenna Uththara Deela wadak naha.. Uba Already Ridda Gaththu Ekek magen...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    සිරාවට ම තියෙනව ද? එහෙනම් ඇයි බං මේක ඔන්ලයින් විකුණන්නෙ ගොඩක් අය. මම හිතුවෙ මේක ලංකාවෙ හොයාගන්න අමාරු එකක් කියල

    වෙන්න පුළුවන්😂
    ------ Post added on Jul 5, 2025 at 7:05 PM
    ahala balapan, wattala "New Pharmacy" eke nam thiyeno...
     
    • Like
    Reactions: Mr.dark

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    Uba Mata Saratama Monawa Hari Wachanayakin Banala mama Dakinna Kalin Aka Remove karagena..
    A nisaa... Ubata A Baya Thiyena Eke mama Thawath Ubata Ridenna Uththara Deela wadak naha.. Uba Already Ridda Gaththu Ekek magen...
    පිස්සුද pako මං මොකුත් remove කරේ නැහැ. Last post එක මගේ වෙලා aye thread එකට reply එකක් දැම්මාම තමයි ඔහොම වෙන්නේ :lol:
    තොට සැරට බැනලා වැඩක් නෑ තේරුමක් නෑ.
    Logic වෙනුවට quran ඒකනේ උබේ මොලේ තියෙන්නෙ :rofl: huwakbar ඩොන් don don තමයි :P
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    Uba Mata Saratama Monawa Hari Wachanayakin Banala mama Dakinna Kalin Aka Remove karagena..
    A nisaa... Ubata A Baya Thiyena Eke mama Thawath Ubata Ridenna Uththara Deela wadak naha.. Uba Already Ridda Gaththu Ekek magen...
    ඌ කියන්නෙ ඇත්ත නෙ. 😂 උබලගෙ මෝඩ වේස තියරි වලට හිනා යන නිසා ඔහොම අහන්න හිතෙනව කාට උණත්. එ්ක ඉතිං රිදිලආ නෙමෙ. උබල කොච්චර මෝඩ ද කියල පුදුම වෙන නිසා අහන්න හිතෙන්නෙ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,110
    5,738

    ලැජ්ජ නැද්ද පොන්ස් පොන්නයොත් උබලගෙ ජාතිය විහිලුවට ගන්නව, උනුත් කියන්නෙ තොපි කොච්චර මෝඩද කියල.. :lol: :lol:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,173
    8,164
    113
    M-Town
    තට්ටෙට මාසයක් විතර මිනොක්සිඩිල් ගෑව. පොඩි ප්‍රතිපලයක් පේන්න තියෙනවා. මට ආපහු බෝතල් ටිකක් ගන්න ඔ්න. එ්ත් ඔන්ලයින් හුචක්කු මට ෂුවර් නෑ. කලවම් එ්ව ද දන්නෙත් නැ. මොකද කලින් ගාපු මගුලක් එහෙම කලවම් එකක් වෙන්න ඔ්න රිසල්ට් එකක් තිබ්බෙම නෑ. මම ඔන්ලයින් ගන්න වැඩිපුර ම අකමැති ගෙදර නැති නිසා වැඩිය. එ් නිසා මිනොක්සිඩිල් ගිහිල්ලා ම ගන්න පුළුවන් තැනක් කියන්න. හොර බඩු නැතුව genuine එ්ව.
    meka ganin.

    https://jeewakapharmacy.lk/product/...xidil-5-tropical-solution-for-men-women-60ml/

    lankawe onema pharmacy ekakin ganna puluwan. quality badu.price 8-10k withara wenawa.
     
    • Like
    Reactions: Mr.dark