කොම්පියුටර් වැඩ්ඩෝ උදව්!
මචන්ලා මගේ ලැප් එකේ පෙන් එක ගැහුවට පෙන්නනෙ නැහැ.මම කරන්න තියන ඔක්කොම කලා.cmd,drivers update කරා එත් හරි ගියේ නැහැ. සද්දෙ නම් ඇහෙනවා.කොන්නෙක්ට් කරහම පෙන් එක.
මේක මොකක් හරි වයිරස් එකක්ද? තව පෙන් ගැහුවම මේ වගේ වෙයිද? මට මේකට හරියන හොද free virus guard එකක් කියනවද??