කොම්පියුටර් ෂොප් එකක් පටන් ගන්න..
මට කොම්පියුටර් අලුත්වැඩියා කරන ෂොප්එකක් පටන් ගන්න අදහසක් තියෙනව මට දැනට මුලික අවබෝදය තියෙනව ඇසෙම්බල් කරන්න වගේ දේවල් නමුත් මාකට් එකේ තියෙන අලුත් මදර් බොඩ් රැම් මොනවද ? ඒව මැච් කරන්නෙ කොහොමද ? වගේ දේවල් ගැන අවබෝදයක් නැහැ මේ ගැන දැන ගන්න ඉගෙන ගන්න කරන්න හොද කෝස් එකක් තියෙනවද ? Hardware & networking වගේ දෙයක් කලොත් මගෙ ටාගට් එකට යන්න පුලුවන්ද ?