මම aliexpress ගත්තෙ මේ දෙක.
- UGREEN 4K@60Hz HDMI KVM Switch USB3.0 KVM Switcher 2 PCs Sharing 1 Monitor,Printer,Keyboard,Mouse Switch Support 3D ,HDR Vision
- UGREEN USB C HUB Type-C to 4K HDMIUSB 3.0 PD SD&TF Adapter for Macbook Pro Air PC Accessories USB C Splitter
මගේ laptop, mini pc, two monitors, wireless head phone, wireless keyboard, wireless mouse තියෙනවා.
මේ ටික මට ඕන වුනේ ටිකක් සංකීර්ණ විදිහට සෙටප් එකක් කරන්න.
mini pc එකට මට කැමති වෙලාවක ( 1 monitor + other I/O devices) සම්බන්ධ කරගන්නයි,
laptop එකට හැම ගැජට් එකක්ම සම්බන්ධ කරගන්නයි.