කොම්පියුටරේ පරනද හොර කොපි දාන්න අකමැතිද &#3497

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහොදරයා මට පුකද කියලා මම මෙතන ඔයාට බැන්නෙ නැනෙ මට හිතෙන ව්දිහට එ උගත් මනුස්සයා සරලව කියපු දෙ ඔයාට කියුවෙ එ කට කින්ඩ්ය දාන එන හොද මදි නෙද මාත් දන්නෙ නැති නිසා තමා අනුන්ගෙදෙයක් ශෙයා කරෙ නැතිනම් මටත් තිබුනා තමුසෙට පුකද කියලා මෙක තමයි හොදම කියන්න nadun 26
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සොහොන;18597419 said:

    :yes::yes:
    ඒක පාර කේන්ති ගියා :) මමත් රෑට දාලා බලන්නම්කෝ Download Link එකේ අවුලක් තිබුණා සර්වර් වලට Install කරන එකද සමනය පරිගණක වලට දාන එකට කියලා හොයා ගන්න බැරිව හිටියේ මොකොද ඔකේ Mb 300 iso Image එක. පස්සේ අල්ලලා දැම්මා.

    Lubuntu එක CD වලට කියලා දෙන්නේ Mb 703 තියෙනවා Mb 750 CD දැන් එන්නේ නැහැ ඕක රයිට් කරන්න. එපාර Pen Drive එකෙන් දැම්මේ Lubuntu වලට CD එකත් මදි එකේ මන් හිතුවා Debain 300 Mb iso Image එක සර්වර් වලට දාන එකක් කියලා සර්වර් වලට දාන එකේ Terminal එක විතරයි නේ එන්නේ.

    Ubuntu වල desktop environment එකට තමයි ගොඩක් RAM එක යන්නේ. Ubuntu දාලා අඩු RAM යන desktop environment එකක් දැම්මා නම් එකත් පවිචේ කරන්න පුලුවන්. Ubuntu එකේ තියෙන desktop environment එක මට අල්ලන්නේ නැහැ. ඒක හරි කැමති වැටෙන් icon එල්ලිලා තව දෙයක් හොයා ගන්න අමාරුයි ඒක නිසයි මම Lubuntu දාගෙන ඉන්නේ. Lubuntu එකේ desktop environment එක එන්නේ LXDE මේක නිකන් Ubuntu 10.10 වගේ මේ Pc එක අලුත් එකක් 1GB RAM එකක් තියෙනවා.

    Lubuntu වලත් ගැටලුවක් නැතුව Chrome , Skype වැඩ ඔයා පොඩක් දාලා බලන්න. මමත් Atom තමයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පි .එම් එකක් දාන්න බැ බන් ෆොන් එකෙ එල්ලිලා ඉන්නෙ 1 gb රැම් ඉන්ටෙල් ඇටොම් හොදටම ඇති වැඩෙට දාල බලහන් මම ඉස්සරවෙලා උබට බැන්නෙ නැ සහො ෆිට් එකට කියුවෙ මොනවාහරි වැරැද්ද වුනානම් සමා වෙයන් මම උබ තරම් ලිනක්ස් වැඩ්ඩෙක් නෙමෙ අමාරුවෙන් පොඩ්ඩක් අල්ල ගත්තු එකෙක්:)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සොහොන;18597547 said:
    පි .එම් එකක් දාන්න බැ බන් ෆොන් එකෙ එල්ලිලා ඉන්නෙ 1 gb රැම් ඉන්ටෙල් ඇටොම් හොදටම ඇති වැඩෙට දාල බලහන් මම ඉස්සරවෙලා උබට බැන්නෙ නැ සහො ෆිට් එකට කියුවෙ මොනවාහරි වැරැද්ද වුනානම් සමා වෙයන් මම උබ තරම් ලිනක්ස් වැඩ්ඩෙක් නෙමෙ අමාරුවෙන් පොඩ්ඩක් අල්ල ගත්තු එකෙක්:)

    එල , තැන්ක්ස් මචෝ මාත් Linux දන්නා කිහිප දෙනක් නිසා තමයි Linux වලට මාරු වෙන්න පුලුවන් උනේ.