කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

    මචං අපේ අක්කගෙ දුවට කොම්පියුටර් එකක් අරන් දෙන්නයි හිතුවේ... 25,000 - 30,000 අතරෙ ගන්න පුලුවන් (Brand new) හොඳම Desktop computer එක මොකක්ද? ගන්න පුලුවන් තැනයි, ගානයි එක්ක කියනව නම් ලොකු දෙයක් මචන්ලා...

    ║█║▌║█║▌│║▌║▌█║
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ලැප් එකක් බැලුවොත් නරකද බන්?

    ලැප් එකක් හොඳයි. මගේ ලඟ තියෙන ලැප් එකටත් දුව ගොඩක් අසයි ඒත් මං හිතන්නේ නෑ අක්කගේ දුවයි පොඩි පුතයි එක්ක ලැප් එකක් පරිස්සමෙන් තියෙයි කියල බං. අනික desktop එකක් මොනා හරි වුනත් හදාගන්නත් ලෙසිය්නේ බං.

    pc ekak assemble karapan.

    හොඳ විශ්වසවන්ත තැනක් දන්නවද බං?
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    monitor ekata thama ubata gana wadi wenne .10000k wath yanawanae ekata.assemble krana eka thama hoda lagadi ganan nam danna.shape ekek gahaganna puluwan wei.

    m....

    dula core 3gen ekak ghala. h61 board ekata .2gb ram,segate 500 harddisk,asus dvd writer, me set ekata asanawa 30000 wath wei.casing,key board,mouse,sound walata tikak yaine.monitor second hand damommth mokada sure thanakin .m oya mata danen hatiyata damme.uba tawatikak net weke serch parak dala ganan balahana.

    me man barklayes online ekn balala hadpu ekak .monitor thama awula:sorry:me monito eka nathuwa

    75r7QuN.jpg
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Unity nam yanna epa machan wadinnam :D

    ඇයි මචං ? ඒකේ සිංහල කඩ එකක් වත් නද්ද?

    moniter එකත් එක්කද ?

    monitor එකත් එක්ක තමයි, ඒත් system unit එක තමයි අලුත්ම වෙන්න ඕනි. monitor එක up to price of the system unit තමයි බන්.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ලැප් එකක් හොඳයි. මගේ ලඟ තියෙන ලැප් එකටත් දුව ගොඩක් අසයි ඒත් මං හිතන්නේ නෑ අක්කගේ දුවයි පොඩි පුතයි එක්ක ලැප් එකක් පරිස්සමෙන් තියෙයි කියල බං. අනික desktop එකක් මොනා හරි වුනත් හදාගන්නත් ලෙසිය්නේ බං.

    අන්න ඒක තම අවුල මචන්. දෙපාරක් විතර බිම වැටුන ගමන් බඩු packet :yes::yes: desktop එකකට යන එක නම් හොදයි වගේ. කොහෙන් ගත්තත් සිංහල කඩේකින් ගනින් මචන්
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි මචං ? ඒකේ සිංහල කඩ එකක් වත් නද්ද?
    monitor එකත් එක්ක තමයි, ඒත් system unit එක තමයි අලුත්ම වෙන්න ඕනි. monitor එක up to price of the system unit තමයි බන්.

    එහෙනම් මෙහෙම කරපන්..
    බෝඩ් එකට කොහොමත් 6000 විතර යනව
    ram 2gb ගහනව නම් 3500
    හාර්ඩ් එක used ගැහුවත් අවුලක් නැහැ බ්‍රෑන්ඩ් new නම් දැන් අන්තිම එන්නෙ 320-500 ඒකටත් 6000 දාමු කො.. කෙසින් එකටයි power supply එකටයි 2500+2000 power supply නම් තියනව 1500 ඉදල.. ප්‍රොසෙසර් එක නම් බොරුවට බ්‍රෑන්ඩ් new දාන්න යන්න එපා සල්ලි අපරාදෙ core2duo 2.93 වගේ එකක් 4500 වගේ හොයාගත්ත හැකි.. dual core 3.0 එකක් ගත හැකි 3000-4000 විතර

    ඔය ටිකට කොහොමත් 25 විතර යනව.. මොනිටරේ උබට lcd අගල් පහලවේ used ජරාවක් තමයි දාන්න වෙන්නෙ ඉතින්.. 5000 විතර තියනව..

    මම නම් කියන්නෙ බොරුවට brand new ගහන්න යන්න එපා බන්.. දැන් 4th gen machine සේරම එන්නෙ ඕක ගැහුවත් විකුණ ගන්න හම්බෙන්නෙ නෑ..

    ඊට වඩා හොදයි used machine එකක් ගන්න එක.. උබට brand new led 20i මොනිටර් එකක් දාල ගහන්න පුළුවන්..

    CORE 2 DUO 1.80GHZ
    160GB HDD
    1GB RAM
    256MB VGA
    DVD WRITER
    Rs.11,300/=

    CORE 2 QUAD 2.40GHZ
    250GB SATA HDD
    2GB DDR3 RAM
    512MB VGA
    DVD WRITER
    Rs.20,600/=

    CORE i3 3.07GHZ
    250GB SATA HDD
    2GB DDR3 RAM
    512MB VGA
    DVD WRITER
    Rs.27,500/=

    උබට brand new විදියට දෙන්න ඕන නම් කේසින් එක මාරු කරපන්.. brand new වගේ තමයි.. අනික 6 months warranty එකකුත් තියනව අවුලක් යන්නෙ නැහැ
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202

    ohoma kiyannatuwa neoview ekata yanna kiyala kelin kiyapanko bn.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    monitor ekata thama ubata gana wadi wenne .10000k wath yanawanae ekata.assemble krana eka thama hoda lagadi ganan nam danna.shape ekek gahaganna puluwan wei.

    m....

    dula core 3gen ekak ghala. h61 board ekata .2gb ram,segate 500 harddisk,asus dvd writer, me set ekata asanawa 30000 wath wei.casing,key board,mouse,sound walata tikak yaine.monitor second hand damommth mokada sure thanakin .m oya mata danen hatiyata damme.uba tawatikak net weke serch parak dala ganan balahana.

    me man barklayes online ekn balala hadpu ekak .monitor thama awula:sorry:me monito eka nathuwa

    75r7QuN.jpg

    barclayslage unity eke shop ekada ehapatte unge ekada honda?
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    එහෙනම් මෙහෙම කරපන්..
    බෝඩ් එකට කොහොමත් 6000 විතර යනව
    ram 2gb ගහනව නම් 3500
    හාර්ඩ් එක used ගැහුවත් අවුලක් නැහැ බ්‍රෑන්ඩ් new නම් දැන් අන්තිම එන්නෙ 320-500 ඒකටත් 6000 දාමු කො.. කෙසින් එකටයි power supply එකටයි 2500+2000 power supply නම් තියනව 1500 ඉදල.. ප්‍රොසෙසර් එක නම් බොරුවට බ්‍රෑන්ඩ් new දාන්න යන්න එපා සල්ලි අපරාදෙ core2duo 2.93 වගේ එකක් 4500 වගේ හොයාගත්ත හැකි.. dual core 3.0 එකක් ගත හැකි 3000-4000 විතර

    ඔය ටිකට කොහොමත් 25 විතර යනව.. මොනිටරේ උබට lcd අගල් පහලවේ used ජරාවක් තමයි දාන්න වෙන්නෙ ඉතින්.. 5000 විතර තියනව..

    මම නම් කියන්නෙ බොරුවට brand new ගහන්න යන්න එපා බන්.. දැන් 4th gen machine සේරම එන්නෙ ඕක ගැහුවත් විකුණ ගන්න හම්බෙන්නෙ නෑ..

    ඊට වඩා හොදයි used machine එකක් ගන්න එක.. උබට brand new led 20i මොනිටර් එකක් දාල ගහන්න පුළුවන්..

    CORE 2 DUO 1.80GHZ
    160GB HDD
    1GB RAM
    256MB VGA
    DVD WRITER
    Rs.11,300/=

    CORE 2 QUAD 2.40GHZ
    250GB SATA HDD
    2GB DDR3 RAM
    512MB VGA
    DVD WRITER
    Rs.20,600/=

    CORE i3 3.07GHZ
    250GB SATA HDD
    2GB DDR3 RAM
    512MB VGA
    DVD WRITER
    Rs.27,500/=

    උබට brand new විදියට දෙන්න ඕන නම් කේසින් එක මාරු කරපන්.. brand new වගේ තමයි.. අනික 6 months warranty එකකුත් තියනව අවුලක් යන්නෙ නැහැ

    දුවට එච්චර බරපතල එකක් ඕනි නෑ මචං වගේ හොඳටම ඇති..

    CORE 2 DUO 1.80GHZ
    160GB HDD
    1GB RAM
    256MB VGA
    DVD WRITER
    Rs.11,300/=

    මේක brand new assemble කරනව නම් කීයක් විතර යයිද?

    machan Core2duo wage ekak assemble karapan :yes:

    අලුත්ම කෑලි දාල කරනව නම් කීයක් විතර යයිද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දුවට එච්චර බරපතල එකක් ඕනි නෑ මචං වගේ හොඳටම ඇති..

    CORE 2 DUO 1.80GHZ
    160GB HDD
    1GB RAM
    256MB VGA
    DVD WRITER
    Rs.11,300/=

    මේක brand new assemble කරනව නම් කීයක් විතර යයිද?

    අලුත්ම කෑලි දාල කරනව නම් කීයක් විතර යයිද?

    ඔහොම නම් brand new ගන්න හම්බෙන්නෙ නැහැ.. 1 gb ram 160 හාර්ඩ් කටුගේකින් තමයි ගන්න වෙන්නෙ brand new.. unity එකෙන් ගන්නව නම් barclays ල ගෙන් ගනින්.. tech zone යන්න එපා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Brand new ganna eke therumak naa oya price ekata.
    Hoda proformance tiyena used pc ekak ganna puluwan
    brand new casing, keyboard, mouse daala deepan.
    athula penne galewwamane..

    ;);););)