කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ
කොම්පියුතර් ගත්තු කාලේ හරි ඒවා පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැකපු චොර සීන් දාපං.
ඔන්න මගේ අත් දැකීම් කීපයක්,
1998 මුල මම කොම්පියුටර් ක්ලාස් එකකට ගියා ඒ කාලේ කොම්පියුටර් එකක් කියන්නේ ලොකු භාන්ඩයක්. මේකේ ඉගැන්නුව අක්ක කෙනෙක් කොලඹ විශ්ව විද්‍යාලයේ කොම්ප්යුටෙර් සයන්ස් කරේ, මෙයට මම දවසක් කිව්වා අන්න කොම්පුතර් එකේ හාඩ් ඩිස්ක් එක ඔන් වෙලා තියෙන්නේ කියලා එයා කියන්වා "මල්ලි ඒකට කියන්නේ හාඩ් ඩ්ස්ක් කියල නෙවෙයි සී.පී.යූ" කියලා.
ඊට ටිකකාලෙකට පස්සේ මං කොම්පියුටරයක් ගත්තා P1 එකක්
මොරටුව කැම්පස් එකේ අපේ සර් කෙනෙකුගේ දුවෙක් ආව ව්‍යාපෘතියක් හදාගන්න. ඒක ප්‍රින්ට් කරගන්න ගිය තැනින් ඒ අක්කට කියලා එයාගෙ ෆ්ලොපි ඩිස්ක් එකේ වයිරස් එකක් තියනවා කියලා ඒක ක්ලීන් කරන්න මෙයාගෙන් සල්ලි අරන් පසේ අපේ ගෙවල් පැත්තේ ගියා මගේ කොම්පියුටර් එකට වෛරස් එකක් ගිහින් කියල. ..
මම මෙයාට කිව්වා ෆ්ලොපි ඩිස්ක් එක ක්ලීන් කරන්න කවුද සල්ලි ගන්නේ වයිරස් ස්කෑනර් එකෙන්ම ක්ලීන් කරන්න පුලුවන්නෙ ෆ්ලොපි ඩිස්ක් කියන්නේ "රීඩ් ඔන්ලි "නෙවෙයිනේ කියල ලොල් අරූ කියල තියෙන්න්නේ නැත්තං මේක ෆෝමැට් කරන්න ඕනෙ; එතකොට ව්‍යාපෘතිය ආයෙම මුල ඉඳලා කරන්න වෙයි කියලා බය කරලා සල්ලි කඩාගෙන....

කොම්පියුතර් ගත්තු කාලේ හරි ඒවා පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැකපු චොර සීන් දාපං.
ඔන්න මගේ අත් දැකීම් කීපයක්,
1998 මුල මම කොම්පියුටර් ක්ලාස් එකකට ගියා ඒ කාලේ කොම්පියුටර් එකක් කියන්නේ ලොකු භාන්ඩයක්. මේකේ ඉගැන්නුව අක්ක කෙනෙක් කොලඹ විශ්ව විද්‍යාලයේ කොම්ප්යුටෙර් සයන්ස් කරේ, මෙයට මම දවසක් කිව්වා අන්න කොම්පුතර් එකේ හාඩ් ඩිස්ක් එක ඔන් වෙලා තියෙන්නේ කියලා එයා කියන්වා "මල්ලි ඒකට කියන්නේ හාඩ් ඩ්ස්ක් කියල නෙවෙයි සී.පී.යූ" කියලා.

ඊට ටිකකාලෙකට පස්සේ මං කොම්පියුටරයක් ගත්තා P1 එකක්
මොරටුව කැම්පස් එකේ අපේ සර් කෙනෙකුගේ දුවෙක් ආව ව්‍යාපෘතියක් හදාගන්න. ඒක ප්‍රින්ට් කරගන්න ගිය තැනින් ඒ අක්කට කියලා එයාගෙ ෆ්ලොපි ඩිස්ක් එකේ වයිරස් එකක් තියනවා කියලා ඒක ක්ලීන් කරන්න මෙයාගෙන් සල්ලි අරන් පසේ අපේ ගෙවල් පැත්තේ ගියා මගේ කොම්පියුටර් එකට වෛරස් එකක් ගිහින් කියල. ..මම මෙයාට කිව්වා ෆ්ලොපි ඩිස්ක් එක ක්ලීන් කරන්න කවුද සල්ලි ගන්නේ වයිරස් ස්කෑනර් එකෙන්ම ක්ලීන් කරන්න පුලුවන්නෙ ෆ්ලොපි ඩිස්ක් කියන්නේ "රීඩ් ඔන්ලි "නෙවෙයිනේ කියල ලොල් අරූ කියල තියෙන්න්නේ නැත්තං මේක ෆෝමැට් කරන්න ඕනෙ; එතකොට ව්‍යාපෘතිය ආයෙම මුල ඉඳලා කරන්න වෙයි කියලා බය කරලා සල්ලි කඩාගෙන....