කොම්පීතරේට කුරුමිණියෝ සෙට් එකක් බස්සමු

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    කොම්පීතරේට කුරුමිණියෝ සෙට් එකක් බස්සමු

    ෆට්ට ආතල් සොෆ්ට් කෑල්ලක් ගෙනාවා ඔන්න හොයාගෙන.හි හි..මෙ බලෆ්න්කො මගේ කොමට කුරුම්ණියෝ සෙට් එකක් ඇවිත්..හි හි..ඇත්ත වගේ පෙනුනට මේක පොඩි ආතල් සොෆ්ට්වෙයා කෑල්ලක් දාගෙන බලකෝ..


    Cockroach+on+Desktop+v1.1-2.jpg


    මෙන්න බා ගන්න සයිට් එක :http://webmycomputer.blogspot.com/2012/10/cockroach-on-desktop-new-freeware.html

    bump එකක් දීලා යන්න නිකන් බලලා යන්නේ නැතුව..:lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    hafoiiii
    hamathanatama yana mun com ekatat awada... dan kamak beemak wath screen saver ekata daganna bari wei me yakku hinda
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    78329242.jpg


    මෙන්න වැඩක් මූ මටත් -Rep දීල



    මූ මට තුනක්ම දීල . දැන් මේ දාන post එකටත් මූ මට -REP එකක් දෙනවා අනිවා :lol::lol:

    කපපන් කපපන්. ඕව තියෙන්නෙ දෙන්නයි කපන්නයි තමා :P



    2i0xd9x.png
     
    Last edited:

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    මේ thread එක දාපු එකාද කොහෙද -REP දීල



    උබලා වගේ එවුන් රටටත් බරක් බන් කතා කරන්නවත් දන්නේ නෑ බලහන්කො උබ කුනුහරප කියන හැටි උබලා වගේ එකෙක් මේකේ ඉන්න එකත් මහ චාටර් ..ලැජ්ජාවෙ බෑ උබේ මෝඩ කම ඔක්කොටම ප්‍රදර්ශනය නොකර ඉදහන් ගොනෝ.:lol::lol::lol: අලී ගොනෙක් උබනම් :shocked::lol::lol:
     
    Last edited: