කොමාගෙ A/L සූත්තරේ(පට්ටයි)

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මෙතන මෙහෙම දෙයක් තියෙනවා. වෙන වැරදි තියෙන බව ඇත්ත. ඒත් මේ Z අගය හොයන සූත්‍රය හදන්නෙ ඒක නිර්දේශ කරන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව. සංඛ්‍යානය විෂය පිළිබඳ මහාචාර්ය වරු. ඒක විභාග කොමසාරිස්ගේ විෂය පථය නෙවේ. කලා විෂයක් කරලා විශ්ව විද්‍යාලයට ගිය කෙනෙකුට මේක තේරුම් ගන්නත් වෙන කෙනෙක්ට කියන්නත් ඒ විෂය ගැන දැනීම නැති නිසා ලේසි දෙයක් නෙවේ... සංඛ්‍යානය උසස්පෙළට කරපු කෙනෙක්ට උනත් සම්භාවිතා ව්‍යාප්ති ශ්‍රිත ගැන දැනීමක් නෑ..

    Statistics ගැන නම් මුට තේරුමක් නැති බව ඇත්ත, එත් එහෙම කියල ඔච්චර මෝඩ උත්තර දෙන්න තරම් මොලයක් නැති එකෙක් විබාග කොමසාරිස් වෙච්ච එකේ ප්‍රශ්නයක් තියෙනවා නේද මචං :confused:
    අඩුම ගැනේ මුට කියන්න තිබ්බ use කරේ Statistical methods කියලවත් :nerd:
     
    ඉතින් දන්නෙ නැත්තම් දන්නෙ නෑ කියන්න තිබ්බනෙ බං. බොරුවට ඒකාබද්ධ කරා, එකට එකතු කරා, combine කරා වගේ ගොන් ටෝක් දාන්නෙ නැතුව

    මූ තරු පහේ ජෝකර් කෙනෙක්. ඒකෙ වාද කරන්න දෙයක් නෑ.
    :yes::yes::yes::yes:අනිවා දන්නෙ නැත්නම් නොදන්න විදිහට ඉන්න ඕනා
     
    100% true:D