කොමාව_ඇතුව_නැතුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොමාව_ඇතුව_නැතුව

main-qimg-a19368f76927013b199f39b981ed8a13-c

කොමාව එන්න ඕනෙ මෙහෙම කියන්නලු :shocked: මාත් අදයි දන්නෙ :yes:

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පලවෙනි එකත් වැරදීනේ මූසල බල්ලෝ..
I had eggs, orange juice, orange, straw, and toast වෙන්න එපැයි..
තොගේ ඇස් පේන්නේ නැද්ද ඔතන දොඩම් ගෙඩියකුයි බීම බටේකුයිත් තියෙනව..
දෙයක් දානකොට හරියට හොයල දාපං මිනිහෝ නිකං මිනිස්සු රවට්ටන්න බොරු දන්නේ නැතුව මෙතන..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පලවෙනි එකත් වැරදීනේ මූසල බල්ලෝ..
I had eggs, orange juice, orange, straw, and toast වෙන්න එපැයි..
තොගේ ඇස් පේන්නේ නැද්ද ඔතන දොඩම් ගෙඩියකුයි බීම බටේකුයිත් තියෙනව..
දෙයක් දානකොට හරියට හොයල දාපං මිනිහෝ නිකං මිනිස්සු රවට්ටන්න බොරු දන්නේ නැතුව මෙතන..

උඹ විතරයි බැනලවත් reply කලේ :baffled: straw එක තිබ්බට ඒක කෑවෙ නෑනෙ මිනිහො :angry: මරු කියවන්නැතුව ගිහිං බුදියගනිං :angry:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹ විතරයි බැනලවත් reply කලේ :baffled: straw එක තිබ්බට ඒක කෑවෙ නෑනෙ මිනිහො :angry: මරු කියවන්නැතුව ගිහිං බුදියගනිං :angry:

එහෙමං ඌ orange juice එකත් කෑවේ නෑනේ හොරිකඩ බල්ලෝ ඌ ඒක බිව්වනේ..:angry:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලවෙනි එකත් වැරදීනේ මූසල බල්ලෝ..
    I had eggs, orange juice, orange, straw, and toast වෙන්න එපැයි..
    තොගේ ඇස් පේන්නේ නැද්ද ඔතන දොඩම් ගෙඩියකුයි බීම බටේකුයිත් තියෙනව..
    දෙයක් දානකොට හරියට හොයල දාපං මිනිහෝ නිකං මිනිස්සු රවට්ටන්න බොරු දන්නේ නැතුව මෙතන..
    ඇත්ත නේන්නං දොඩන් ගෙඩියකුත් තියෙනවනේ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙමත් එකක්ද :oo: කවුද දන්නේ :baffled:

    රෙප් දෙන්න කිව හින්දා දුන්නා ඕන් :love: +12

    :love::love:

    එහෙමං ඌ orange juice එකත් කෑවේ නෑනේ හොරිකඩ බල්ලෝ ඌ ඒක බිව්වනේ..:angry:

    ඉතිං කව්ද මිනිහො කෑව කියල තියෙන්නෙ ? :angry: උඹලෑ පැත්තෙ කෑවට කියන්නෙ had කියලද ? :baffled:

    මන්දා බුද්ධික thread

    මොකක්ද ඔයා එහෙම කියන්න හේතුව ? :confused:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පලවෙනි එකත් වැරදීනේ මූසල බල්ලෝ..
    I had eggs, orange juice, orange, straw, and toast වෙන්න එපැයි..
    තොගේ ඇස් පේන්නේ නැද්ද ඔතන දොඩම් ගෙඩියකුයි බීම බටේකුයිත් තියෙනව..
    දෙයක් දානකොට හරියට හොයල දාපං මිනිහෝ නිකං මිනිස්සු රවට්ටන්න බොරු දන්නේ නැතුව මෙතන..

    හරි හමන් උගත්කමක් නැති කෙනෙක්......... පුංචිකාලේ හැදෙන්න ඇත්තෙ අම්ම කෙනෙක් නැතුව වෙන්න ඇති..... අම්මා හිටිය නම් යහමග කියල දෙනවනෙ......
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මේ මොකද්ද ඕයි . දෙවෙනි එකේදී කෝ ජුස් එක.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ත්‍රේඩ් එක දැකලා දෙයක් ඉගෙන ගන්න ආවේ, රිප්ලයි ටික දැකලා වෙන දෙයක් ඉගෙන ගත්තෙ.