කොමික් ජරාව

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොමික් ජරාව වගේද බන් ඉන්දියන් මෙගා ..බලන්න එපැය අන්න බඩු .ස්වප්න මහගෙදර ගීතා රානි ...:yes::yes:

    කොච්චර බැලුවත් එච්චරයි :P

    ඔය ජරාව වගේද ඉන්දියන් මෙගා :yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අකමැති දෙයක් වේද එය බැහැර කරන්න .. කව්රුත් අකමැත්තෙන් බලන්ට ඕන යෑ :P:P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,771
    1
    9,574
    113
    colombo
    BLACKLIST_MEMBER:20790580 said:
    එක එක මිනිස්සු එක එක දේවල් වලට කැමතියි.
    මේ ලෝකේ හැමෝම උබ කැමති දේවලට විතරක් කැමති වෙන්න ඕන කියල නීතියක් නැහැ.
    මට මතකයි උබ Gay ත්‍රෙඩ් මේකේ දැම්ම මීට ටික දවසකට කලින්.
    මුළු ලෝකෙම එවුන් උබ වගේ අනිකාගේ මතේට විරුද්ද වෙන්න ගියොත් උබට කවදාවත් මේ ලෝකේ GAY වෙන්න විදිහක් නැතිවෙයි. Gay වෙලා ජිවත් වෙන්න බැරි වෙයි.

    උබ දෙයකට අකමැති නං උබ ඒක නොකර හිටපන්.
    පොලිටික්කොන්ට අකමැතියි නං උන්ට චන්දෙ නොදී හිටපන්.
    එක වර්ගයක සින්දු අහන්න අකමැති වෙන්න පුළුවන්, එහෙමනම් එක නොහා හිටපන්
    සමහර ටීවී සිරිස් වලට අකමැති නං නොබලා හිටපන්.

    නමුත් එකට කැමති එවුන්ට විරුද්දව මිනිස්සු එකතු කර කර ගිහින් උන්ට බැනල උබට මොනාද ලැබෙන්නේ?

    ගිහින් නිදා ගනින් කොමික් බබෝ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,771
    1
    9,574
    113
    colombo
    මරුසිරා:20790793 said:
    කොමික් ජරාව වගේද බන් ඉන්දියන් මෙගා ..බලන්න එපැය අන්න බඩු .ස්වප්න මහගෙදර ගීතා රානි ...:yes::yes:

    කොච්චර බැලුවත් එච්චරයි :P

    ඔය ජරාව වගේද ඉන්දියන් මෙගා :yes::yes:

    ඊයා ඕයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,771
    1
    9,574
    113
    colombo
    WhiteWalker:20792594 said:
    game of thrones ගැන උඹේ මතය මොකක්ද ? :dull: :dull:
    ඒකෙ gay scene පවා තියෙනව :dull: :dull:

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පට්ට යකෝ <3