අපි ඉන්න ප්‍රදේශය, සෙනග ගැවසෙන ප්‍රමාණය.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් මත ගණන් වෙනස් වෙන බව මම දන්නවා.., ඔයාලාගේ ප්‍රදේශය මොකක් උනත් ඔය දේවල් වලට කියක් ගන්නවද කියල සදහනක් දාන්නකෝ....දන්නා අය දන්නා දේවල් කියන්න මේ ගැන.., මටත් ඕනේ සාදාරණ විදියට මේ වැඩේ කරගෙන යන්න..,
බම්ප් වලින් වගේම දන්නා දේවල් කියපු හැමෝටම ස්තුති....
බම්ප් වලින් වගේම දන්නා දේවල් කියපු හැමෝටම ස්තුති....
