කොමිනිකේෂන් උදව්...

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    අපි ඉන්න ප්‍රදේශය, සෙනග ගැවසෙන ප්‍රමාණය.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් මත ගණන් වෙනස් වෙන බව මම දන්නවා.., ඔයාලාගේ ප්‍රදේශය මොකක් උනත් ඔය දේවල් වලට කියක් ගන්නවද කියල සදහනක් දාන්නකෝ....දන්නා අය දන්නා දේවල් කියන්න මේ ගැන.., මටත් ඕනේ සාදාරණ විදියට මේ වැඩේ කරගෙන යන්න..,

    බම්ප් වලින් වගේම දන්නා දේවල් කියපු හැමෝටම ස්තුති....
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මෙහෙමයි මචන් අපි ඉන්න පැත්ත අනුව මම අවුරුදු 8 ක ඉදන් මේක කරන්නේ.;
    ටයිප් සෙටින්ග් සිංහල එක පැත්තකට 80 ක් ගන්නවා..
    ඉංග්‍රීසි 70 යි..
    පොටෝකොපි තනි පැත්ත 5 යි දෙපැත්ත 7 යි.
    ගොඩක් ගහද්දි 4 ට විතර ගහනවා.
    ඒත් අපේ පැත්තෙම මුස්ලිම් සිටි එකක් තියෙනවා ඒකේ තනිපැත්ත 3 යි දෙපැත්ත 3.50 යි..
    ගොඩාක් සිංහල සර්ලා තමයි යන්නේ...ඒත් මමනම් ඒ ගණන්වලට ගහන්නේ නෑ බන්...උන්ට එතනින්ම කරගන්න කියනවා...එහෙම කියලා අවුලකුත් නෑ...එන එකා එනවා...ප්‍රින්ට් අවුට් පෙන් එකේ තියෙන ඒවා 100 ට වඩා තියෙනවානම් ඩබල් සයිඩ් අරන් දෙනවා පැත්තකට 5 ගානේ...ඒ කියෙන්නේ 10 යි දෙපැත්ත...තනි කොලයක් වගේ ගන්න ආවෙතා් 20 ක් ගන්නවා බන්...

    අම්මෝ මචන් ටයිප් සෙටින්ග් ගානන් මෙහෙමද මම අද වෙනකන් කලේ 40ට බන්... සමහරු හරි ලාභයි කියලත් යනවා...

    සිංහල 60ක් කරල ඉංග්‍රීසි 40ක් ගන්නව මමත් අද ඉදන්....

    ප්‍රින්ට් අවුට් නම් කලුසුදු-20, කලර්-50 ගත්තේ... එත් ලගදි ඉදල ඒක කලුසුදු-10, කලර්-30 කලා.

    මම ප්‍රින්ට් අවුට් ගන්නෙ cannon MG2570S එකකින් ඒකයි ටිකක් ගනන්....

    ස්කෑන්, ඊ-මේල් වලට එහෙම ගනන් කොහොමද බන්?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    මචන් ගොඩක් කරද්දි ඔය ගණන් තමයි බන් යන්නේ...ඒත් පිටුවකට 60 න් අඩුනම් ගන්නේ නෑ..ටයිප් සෙටින් කරනවා කියන්නේ බන් කොම් එක ඉස්සරහ අපේ කාලය වැය කිරීමක් නේ...ඉතින් සාධාරණ ගානක් ගනින් මචන් උඹට පාඩු නොවන්න..ලියුමක් වගේ ගහගහන්න ආවොත් එක පිටුවයිනම් 100 ක් වගේ ගන්නවා...සම්පූර්ණ පිටුවක්නේ...ස්කෑන් වගේ නම් 30 තමයි ඒ4 සයිස්...ඒ3 සයිස් 40 ක් වගේ...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    සෑක්න් කරලා ඊමේල් එකක් වගේ දාන්න අවොත් එක පිටුවක්නම් 80 ක් වගේ ගන්නවා...ගොඩක් නම් පිටුවකට 30 ක් වගේ වෙන්න ගන්නවා පිටු 10 ක් විතර ස්කෑන් කරලා ඊමේල් කරොත්...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අනික බන් අඩු මුදලට කරනවා වගේම හොද කොලිටි එකට කරනවා නම් ගාණ ගැන මනුස්සයෝ හිතන්නේ නෑ...හැබැයි සර්ලා එක්ක ගණුදෙනු කරද්දි බලාගෙන...පොලු තියෙනවා හම්බානෙට..අනික ශත 50 ක් අඩුනම් උන් මචන් එතනට දුවනවා..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන් ගොඩක් කරද්දි ඔය ගණන් තමයි බන් යන්නේ...ඒත් පිටුවකට 60 න් අඩුනම් ගන්නේ නෑ..ටයිප් සෙටින් කරනවා කියන්නේ බන් කොම් එක ඉස්සරහ අපේ කාලය වැය කිරීමක් නේ...ඉතින් සාධාරණ ගානක් ගනින් මචන් උඹට පාඩු නොවන්න..ලියුමක් වගේ ගහගහන්න ආවොත් එක පිටුවයිනම් 100 ක් වගේ ගන්නවා...සම්පූර්ණ පිටුවක්නේ...ස්කෑන් වගේ නම් 30 තමයි ඒ4 සයිස්...ඒ3 සයිස් 40 ක් වගේ...

    සෑක්න් කරලා ඊමේල් එකක් වගේ දාන්න අවොත් එක පිටුවක්නම් 80 ක් වගේ ගන්නවා...ගොඩක් නම් පිටුවකට 30 ක් වගේ වෙන්න ගන්නවා පිටු 10 ක් විතර ස්කෑන් කරලා ඊමේල් කරොත්...

    සිරාද බං මම දන්නේ නැති නිසා පිටු 1-2 උනත් කලේ 40ට බං...
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    අනික බන් අඩු මුදලට කරනවා වගේම හොද කොලිටි එකට කරනවා නම් ගාණ ගැන මනුස්සයෝ හිතන්නේ නෑ...හැබැයි සර්ලා එක්ක ගණුදෙනු කරද්දි බලාගෙන...පොලු තියෙනවා හම්බානෙට..අනික ශත 50 ක් අඩුනම් උන් මචන් එතනට දුවනවා..

    :yes::yes:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    සාමාන්‍යයෙන් ටයිප් සෙටින්ග් , ප්‍රින්ට් අවුට් , ෆොටෝකොපි , වලට ගන්න ගණන් කොහොමද?

    ටයිප් සෙට්න්ග් වැඩ දන්නා ගැහැණු ළමයෙකුට මාසෙකට කියක් දෙනවද ?

    මම මල්ටි ෂොප් එකක් කරන්නේ , එක කොමිනිකේෂන් එකක් විදියටත් කරන්න තමයි බලන්නේ,

    දන්නා අය උදව් කරන්න......

    Type Setting English 50 Sinhala 60
    Print B/W -5
    Color Up to 10-100
    Typing Salary - Basic 8000 -10000k deela type setting 1kakata 20-25k denna