මචන් රීකන්ඩිෂන් Photo Copy Machine එකක් මෙච්චර ගනන් වෙනවද?![]()
sorry machan 80,000/= තමයි වැරැද්ද හැදුවාමචන් රීකන්ඩිෂන් Photo Copy Machine එකක් මෙච්චර ගනන් වෙනවද?![]()
sorry machan 80,000/= තමයි වැරැද්ද හැදුවාමමත් මේ අහන්ඩ ගියේ.
80000 වෙන්ඩ ඇති

80,000ක් වෙන්න ඇති නේහ්..මටත් ඕක මීටර් උනාට අහන්න අමතක උනා..
Koheda recondition machine ganna tinne



Full option එක්ක Photocopy Machine එකක් අලුතෙන්ම කීයක් වෙනවද මචන් දැන්![]()
Warrenty ekka dena thena pm hari karapan...passe dawasaka ona weiමරදානේ තැන් තුන හතරක් තියනවා රිකන්ඩිසන් මැසින් වොරන්ටි එක්කම දෙන
නැත්නම් මැෂින් ගැන දන්න කෙනෙක් එක්ක ඉක්මන් එකේ ඇඩ් බලලා අඩුවට තියන හොද එකක් හොයලා බලලා ගන්න ඒවා නම් ගොඩක් අඩුවට හොයා ගත්තහැකියි ඒත් හොදට හොයලා බලලා ගන්න ඔනේ නැත්නම් අටවලා දෙනවා ලෙඩ ගොඩවල් අපේ එවුන් ඉක්මන් එකේ දාලා![]()
