කොමිනිකේෂන් 2

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Koheda recondition machine ganna tinne

    මරදානේ තැන් තුන හතරක් තියනවා රිකන්ඩිසන් මැසින් වොරන්ටි එක්කම දෙන
    නැත්නම් මැෂින් ගැන දන්න කෙනෙක් එක්ක ඉක්මන් එකේ ඇඩ් බලලා අඩුවට තියන හොද එකක් හොයලා බලලා ගන්න ඒවා නම් ගොඩක් අඩුවට හොයා ගත්තහැකියි ඒත් හොදට හොයලා බලලා ගන්න ඔනේ නැත්නම් අටවලා දෙනවා ලෙඩ ගොඩවල් අපේ එවුන් ඉක්මන් එකේ දාලා:no::no::no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    Full option එක්ක Photocopy Machine එකක් අලුතෙන්ම කීයක් වෙනවද මචන් දැන් :confused:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Full option එක්ක Photocopy Machine එකක් අලුතෙන්ම කීයක් වෙනවද මචන් දැන් :confused:

    හරියටම ගනන් දන්නේ නෑ මම හිතන්නේ හෙවි ඩියුටි බෑන්ඩ් නිවි එකක් ලක්ෂ 2 පැනලා ටොෂිබා වගේ නෝමල් එවා බෑන්ඩ් නිව් 1යි 40ක් විතර වෙයි බෑන්ඩ් නිව් ගන්න එක පාඩුයි මචං ලා වොරන්ටි එක්ක රිකන්ඩිෂන් එකක් ගන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    මරදානේ තැන් තුන හතරක් තියනවා රිකන්ඩිසන් මැසින් වොරන්ටි එක්කම දෙන
    නැත්නම් මැෂින් ගැන දන්න කෙනෙක් එක්ක ඉක්මන් එකේ ඇඩ් බලලා අඩුවට තියන හොද එකක් හොයලා බලලා ගන්න ඒවා නම් ගොඩක් අඩුවට හොයා ගත්තහැකියි ඒත් හොදට හොයලා බලලා ගන්න ඔනේ නැත්නම් අටවලා දෙනවා ලෙඩ ගොඩවල් අපේ එවුන් ඉක්මන් එකේ දාලා:no::no::no:
    Warrenty ekka dena thena pm hari karapan...passe dawasaka ona wei