තියරියේ හැටියට සර්ව සාදාරන සමජයක් කිසි දිනෙක හැදෙන්න් නැ. එන මිනිස් මනස ස්වභාවය නිසා. නමුත් අපේ අරමුණ දැන් තියනවද වඩා මදක් හෝ හොද, සාදාරන සමාජ ක්රමයක්, ආර්ථික කර්මයක්, දේශපාලන ක්රමයක්, මානව ශිෂ්ටාචාරයක් ඇතිකිරීම. එක එක එක චන්දෙන්, එක රැයකින් වෙන්නේ නැ.